Lrc Player

Mage Kiya

Kasun Gunasekara
[04:23.62]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:01.41] KALU - Mage Kiya

[00:03.80] Kasun Gunasekara

[00:10.44] යා නොවූ දේ නිසා විඳි ඒ සිනා වියැකී ගියා රහසේ

[00:20.59] නුඹේ හිතේ චේතනා නොදැනී වගේ රැඳුනේ සිතා නොවේ

[00:30.68] නුඹ නොකියා කියනා

[00:35.46] ඉඳහිට දෑසේ පේනා කාරණා

[00:43.69] ඉතින් ඇති ආයෙමත් ආයෙමත් මේ සිත බිඳුනා

[00:55.38] ඉබේ නුඹ ගාවටත් ගාවටත් මේ සිත ඇදුනා

[01:04.68] නුඹ ගාවින් දැනෙනා සුපුරුදු සුවඳින් හැඟුනා

[01:14.24] මගේ කියා

[01:41.07] පෑයු රෑ තාරුකා සඳ සේ සරා නොපෙනේ වගේ උදයේ

[01:51.42] මේ හිතේ වෑහෙනා පෙම් කාරණා සඟවා තියා නොවේ

[02:01.26] මට නොදැනී දැනුනා

[02:06.04] ඉඳහිට වාගේ හිතුනා ආදරේ

[02:15.33] ඉතින් ඇති ආයෙමත් ආයෙමත් මේ සිත බිඳුනා

[02:25.69] ඉබේ නුඹ ගාවටත් ගාවටත් මේ සිත ඇදුනා

[02:35.52] නුඹ ගාවින් දැනෙනා සුපුරුදු සුවඳින් හැඟුනා

[03:05.01] ඉතින් ඇති ආයෙමත් ආයෙමත් මේ සිත බිඳුනා

[03:15.36] ඉබේ නුඹ ගාවටත් ගාවටත් මේ සිත ඇදුනා

[03:25.46] නුඹ ගාවින් දැනෙනා සුපුරුදු සුවඳින් හැඟුනා

[03:36.61] නුඹ ගාවින් දැනෙනා නුඹෙ සුවදින් හැඟුනා

[03:45.12] මගේ කියා (මගේ කියා කියා)

[03:55.21] මගේ කියා (මගේ කියා කියා)

[04:05.30] මගේ කියා