piyamanne
[00:33.82] හැමිනෙන්නේ ඇයිද එසේ
[00:42.82] රිදවාලා ඔබ ම සිත මෙසේ
[00:50.67] දුර ගව්වේ මා ඉන්නේ
[00:59.59] මතකේ රැඳුණා ඒ සිතුවිල්ලේ
[01:07.48] සෙවණැළි මාවතේ ඇඳි ඒ ජීවිතේ
[01:16.06] රැළි මත සාගරේ
[01:19.94] මතුවේවා සදා ඒ සිහිනේ
[01:25.23] සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
[01:33.17] ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
[01:41.79] අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
[01:49.98] මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
[02:14.17] සිත ගත්තේ නැතුව නොවේ
[02:23.04] සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
[02:30.26] හද අරණේ රැඳුණු සෙනේ
[02:39.68] පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
[02:47.49] නැතුවත් මේ භවේ මතු එන ජිවිතේ
[02:55.56] සැමදා ඒ සෙනේ
[02:59.95] සතු වේවා සදා ළඳුනේ
[03:04.99] සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
[03:13.39] ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
[03:21.50] අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
[03:30.03] මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
[03:55.67] සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
[04:03.27] ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
[04:11.63] අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
[04:19.95] මැකී ගියා රැල්ලේ නිසළ රැයේ … හැමිනෙන්නේ
[00:00.00] හැමිනෙන්නේ ඇයිද එසේ
[00:00.00] රිදවාලා ඔබ ම සිත මෙසේ
[00:00.00] දුර ගව්වේ මා ඉන්නේ
[00:00.00] මතකේ රැඳුණා ඒ සිතුවිල්ලේ
[00:00.00] සෙවණැළි මාවතේ ඇඳි ඒ ජීවිතේ
[00:00.00] රැළි මත සාගරේ
[00:00.00] මතුවේවා සදා ඒ සිහිනේ
[00:00.00] සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
[00:00.00] ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
[00:00.00] අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
[00:00.00] මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
[00:00.00] සිත ගත්තේ නැතුව නොවේ
[00:00.00] සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
[00:00.00] හද අරණේ රැඳුණු සෙනේ
[00:00.00] පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
[00:00.00] නැතුවත් මේ භවේ මතු එන ජිවිතේ
[00:00.00] සැමදා ඒ සෙනේ
[00:00.00] සතු වේවා සදා ළඳුනේ
[00:00.00] සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
[00:00.00] ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
[00:00.00] අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
[00:00.00] මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
[00:00.00] සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
[00:00.00] ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
[00:00.00] අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
[00:00.00] මැකී ගියා රැල්ලේ නිසළ රැයේ …
