Lrc Player

Manopara

Dilo
[03:11.24]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:24.15] හද ගාවින් ගෙවුනු මල් පාරේ දැවෙයි දැන් මතකේ සිදුරු පාරන්

[00:29.99] ඒ වැලපෙයි දැන් සිතින් මම තනිවි පෙර දවස් මන් තවමත් ඔලුවේ දුක කාරන්

[00:35.57] කස පාරක් මෙන් පිටට වැදුනා සේ බලන් ඈතම

[00:39.29] මනෝපාරක් ගහන් සැනසෙන්නම් මන් එන්නම්

[00:41.42] සොහොන වෙත පැමින ඇගේ මුව දෙස බලමින් තනිවි මම ඉන්නම්

[00:45.95] නිදි නැති වාරුව ඇගේ නැති පාලුව හිත කනගාටුවේ පාවේ ඈ

[00:51.52] ගෙවෙ තාමත් පාලුවේ අපි මැව් රාමුව ගතවේ නිවාඩුව යාමේ ඈ

[00:56.84] මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ

[01:02.16] එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ

[01:07.73] තාමත් පාරේ නිදි යහනේ ඇගේ රාවේ යාවේ ඈ

[01:12.78] අන්දකාරේ විෂ පාරේ හිස තාලෙන් මත් වේ දැන්

[01:17.82] මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ

[01:23.67] එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ

[01:29.51] විලාපෙන් හෝරා ගෙවෙද්දි මැවේ ඇගේ සිත්තම් ඒ දැවෙයි දිවංගන වී දැන් ඈ

[01:44.38] නීරස ජීවිතේ පලක් නැත ඉඩක් නැත කාටවත් ආයෙ මගෙ හිත සනසන්නවත් බෑ

[01:49.70] අලාප ඇගේ හිස වටකරන් මගෙ කනටද කොදුරයි මේ විස මට පුරුදුයි දැන්

[01:54.74] අලාබේ මට නිදහසේ සිනහවෙන් සිටි කාලේ පිපාසෙන් මන් කල් ගත කරන්නේ මේ රෑ

[02:00.32] නිදි නැති වාරුව ඇගේ නැති පාලුව හිත කනගාටුවේ පාවේ ඈ

[02:05.64] ගෙවෙ තාමත් පාලුවේ අපි මැව් රාමුව ගතවේ නිවාඩුව යාමේ ඈ

[02:11.21] මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ

[02:16.79] එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ

[02:22.37] තාමත් පාරේ නිදි යහනේ ඇගේ රාවේ යාවේ ඈ

[02:27.41] අන්දකාරේ විස පාරේ හිස තාලෙන් මත් වේ දැන්

[02:33.00] මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ

[02:38.04] එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ