Mandaram Kathawe
[00:17.71] නුඹ නිසා ලීව කවි පාළුවට
[00:25.94] මැකී යාවී එනවාද හෙට
[00:31.82] සිනා දුන්න එක හාදුවක
[00:37.92] මතකේ යලි රැගෙන
[00:43.23] මන්දාරම් කතාවේ
[00:46.70] සඳ කින්නරාවේ
[00:49.63] මගේ හීන හීන ගානේ ඉන්න
[00:53.34] එන්න ආයේ
[00:55.20] සේයාවන් මවා මේ
[00:58.13] මගේ දෑස මානේ
[01:01.33] මට පේන පේන රූ ඔබයි
[01:04.27] මගේ කතාවේ
[01:07.72] නුඹ නිසා ලීව කවි පාළුවට
[01:15.95] මැකී යාවී එනවාද හෙට
[01:49.69] දුර නොයා ඉන්න තිබුනා නුඹට
[01:57.12] අතීතේ මතක යායටම
[02:02.70] ඇවිත් යන්න නිවුනාම හිත
[02:03.02] හිදිමී උන් තැනම
[02:14.19] මන්දාරම් කතාවේ
[02:17.37] සඳ කින්නරාවේ
[02:20.30] මගේ හීන හීන ගානේ ඉන්න
[02:23.76] එන්න ආයේ
[02:25.87] සේයාවන් මවා මේ
[02:29.06] මගේ දෑස මානේ
[02:31.99] මට පේන පේන රූ ඔබයි
[02:35.17] මගේ කතාවේ
[02:38.09] මන්දාරම් කතාවේ
[02:41.56] සඳ කින්නරාවේ
[02:43.95] මගේ හීන හීන ගානේ ඉන්න
[02:47.14] එන්න ආයේ
[02:49.28] සේයාවන් මවා මේ
[02:52.47] මගේ දෑස මානේ
[02:55.39] මට පේන පේන රූ ඔබයි
[02:58.58] මගේ කතාවේ
