Lrc Player

ranwan man dam

Unknown artist
[03:12.52]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:29.76] රන්වන් මල්දම් සොද ගොතා මා අතින්

[00:32.28] ගෙන නිල් වරලස හැඩ දමා සිතින්

[00:34.71] මන්මත් කරදා මුදු සිනහ මල් සරින්

[00:37.44] සැනසෙන්නම් සොඳුර නුඹ මතින්

[00:39.96] රන්වන් මල්දම් සොද ගොතා මා අතින්

[00:42.39] ගෙන නිල් වරලස හැඩ දමා සිතින්

[00:44.61] මන්මත් කරදා මුදු සිනහ මල් සරින්

[00:47.47] සැනහෙන්නම් සොඳුර නුඹ මතින්

[00:52.25] ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ

[00:56.73] සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ

[01:01.55] මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ

[01:06.71] මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ

[01:54.80] මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ

[02:05.08] ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ

[02:13.66] අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ

[02:25.01] රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා

[02:34.82] මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා

[02:44.89] රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා

[02:54.45] මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා