Lrc Player

Numba ha

Dilu beats
[02:43.47]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:42.02] මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල

[00:43.01] නිතරම හිතවතියේ

[00:00.00] නුඹ මගෙ ලඟ උන් හැටි

[00:00.00] සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ

[00:00.00] නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා

[00:00.00] අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා

[00:00.00] ඔය නෙතු හමුවන තුරු පාර දිහා

[00:00.00] බලමින් තව වෙහෙසයි දෑසට මා

[00:00.00] කිමදෝ පමා වූ ඒ කාරණා

[00:00.00] මගෙ සතුටකදී නුඹ පාන සිනා

[00:00.00] ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා

[00:00.00] සිතුවිලි මැද කිමිද මා භාවනා

[00:00.00] සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ

[00:00.00] සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ

[00:00.00] නුඹ ලඟ මගෙ පාලු මෑකේවී

[00:00.00] මගෙ අඳුරට නුඹ සඳ වේවී

[00:00.00] නුඹ වෙත මගෙ රහස ඇසේවී

[00:00.00] සඳ අද මගෙ අහසෙ දිලේවී

[00:00.00] නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා

[00:00.00] අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා

[00:00.00] ඔය නෙතු හමුවන තුරු පාර දිහා

[00:00.00] බලමින් තව වෙහෙසයි දෑසට මා

[00:00.00] කිමදෝ පමා වූ ඒ කාරණා

[00:00.00] මගෙ සතුටකදී නුඹ පාන සිනා

[00:00.00] ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා

[00:00.00] සිතුවිලි මැද කිමිද මා භාවනා