Lrc Player
Kohe Ho Ma
Bhashi Devanga
[03:26.81]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:15.59] හැන්දෑවේ මන්දාරම් වැහි දිහා
[00:34.72] නෙක මල් පාරේ
[00:40.29] නුඹ එක්කන් යන්නම් කියා
[00:45.61] කොහේ හෝ මා සොයා ඒවී මෙදා
[00:57.03] මන්දාරම් හැන්දෑවේ පාවෙලා
[01:35.81] මුමුණලා හද මුමුණලා
[01:40.06] නුඹ මා දිහා බලනවා
[01:45.64] දැවෙනවා හිත තැවෙනවා
[01:52.03] නුබ මා ළඟින් නැති දා
[01:58.14] කොහේ හෝ මා සොයා ඒවී මෙදා
[02:07.17] මන්දාරම් හැන්දෑවේ පාවෙලා
[02:44.36] හැන්දෑවේ මන්දාරම් වැහි දිහා
[03:00.29] නෙක මල් පාරේ
[03:03.23] නුඹ එක්කන් යන්නම් කියා
