Lrc Player
Ehema Deval Na Hithe Mage
Dhanith Sri
[03:48.05]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:53.00] එක රැයකට නුඹ මගේ කරගෙන
[01:02.63] කාසි වලට මං කොහොම මනින්නද
[01:08.22] නුඹව හඬවන නුඹව රිද්දන
[01:14.58] එහෙම දේවල් නෑ හිතේ මගේ
[01:32.12] කරකාර බැඳගෙන මගේ කරගෙන
[01:37.69] නුඹ සිරකරගෙන හීන මවන්නට
[01:43.00] මං වෙනුවෙන් තටු සිඳදාලන්නට
[01:49.11] එහෙම දේවල් නෑ හිතේ මගේ
[02:29.75] අයිතිවාසිකම් නැති නිවහල් වූ
[02:34.80] සෙනෙහස ගලනා මනසක් ඇති වූ
[02:40.91] මිනිසුන් බිහිවූ පොලොවක් නම් එය
[02:46.49] කාසි වලට නුඹ දෙන්නේ කොහොමද
[02:52.60] ආදරෙ කියලා හිත පිලිගන්නට
[02:58.71] නුඹ තනිකර මගෙ වෙන්නම ඕනෙද
[03:04.55] තණ්හා ආශා නුඹ ගැන මොකටද
[03:13.32] එහෙම දේවල් නෑ හිතේ මගේ
