Lrc Player
Viramayak
Bhashi Devanga
[02:52.02]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:09.88] පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල
[00:16.78] පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට
[00:23.96] නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල
[00:31.39] නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම
[00:53.44] හිත බැඳි ස්නේහවන්ති නුඹ
[00:57.16] වැඩිපුර ආලවන්ත වුන
[01:00.88] උනුහුම් තාල ගේන හිත
[01:04.33] හෙමින් සැලුනා පෙමින් වෙලුනා
[01:08.05] විරසක හීන මංසලක
[01:12.88] නැවතුනේ මා නොවෙයි එ ඔබ
[01:15.27] නුහුරු නුපුරුදුව ඈත දුර
[01:19.25] ගිහින් තිබුනා පෙමින් මිදුනා
[01:31.74] විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ
[01:38.11] බිඳුවක් මා ළයේ නුඹ සොයනා
[01:46.08] ඇරයුම් නොකළ පෙම් සාදේ
[01:51.66] නුඹ කෝ අහිමි සඳ මාගේ
[01:53.25] පිලියම් සොයමි තුන් යාමේ
[01:56.97] තහනම් වචනය කි ආලේ
