Lrc Player

Mulave

Mihiran
[04:09.31]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:15.15] ඉඟි බිඟි පානා නෙතු මානේ

[00:18.86] හිඳිමි නැවතිලා

[00:23.12] නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ

[00:26.83] සෙනෙහේ නොවේද මා

[00:30.29] මතු හිමි නොවුනට කම් නෑ ශ්රියාවේ

[00:34.80] දනිමි පමාවත් මගෙමයි

[00:38.79] නොහෙලූවා නම් මා මුලාවේ

[00:43.04] අදටත් නුඹේ ළඟමයි

[00:46.75] අහිමිව යන බැව් දැන බැඳුනේ

[00:51.00] දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ

[00:54.72] හිමිකම් නැති ළැම මත හැඬුනේ

[00:58.97] සනසනු හැකිදෝ කඳුළට මේ

[01:03.22] සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ

[01:09.86] හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ

[01:17.83] දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ

[01:25.27] එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ

[01:51.03] කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම්

[01:58.74] ඔය මුවගේ පෙර සේ මදහස වේ නම්

[02:06.18] තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම්

[02:12.57] රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම්

[02:20.80] අහිමිව යන බැව් දැන බැඳුනේ

[02:26.38] දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ

[02:30.37] හිමිකම් නැති ළැම මත හැඬුනේ

[02:34.61] සනසනු හැකිදෝ කඳුළට මේ

[02:38.60] සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ

[02:44.71] හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ

[02:53.47] දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ

[03:01.44] එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ

[03:12.07] සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ

[03:17.38] හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ

[03:25.35] දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ

[03:33.58] එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ

[03:43.14] එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ