Math Mage Hitha Hadagannam
[00:31.11] රාත්රිය මනරම් කියා
[00:35.36] සඳට තරුවට කවි ලියා
[00:39.62] මාත් මගෙ හිත හදාගන්නම්
[00:44.13] නුඹත් මා ළඟ නැති නිසා
[00:51.04] රාත්රිය මනරම් කියා
[00:54.49] සඳට තරුවට කවි ලියා
[00:58.47] මාත් මගෙ හිත හදාගන්නම්
[01:02.46] නුඹත් මා ළඟ නැති නිසා
[01:22.91] මගේ කවියක පද ගයා
[01:27.16] දෑස් දෙකොනේ තෙත තියා
[01:30.88] නුඹත් රෑ නිදි වරාගෙන ඇති
[01:35.40] මාත් නුඹ ළඟ නැති නිසා
[01:47.88] රාත්රිය මනරම් කියා
[01:51.34] සඳට තරුවට කවි ලියා
[01:55.60] මාත් මගෙ හිත හදාගන්නම්
[01:59.85] නුඹත් මා ළඟ නැති නිසා
[02:20.04] හිරු සඳුත් හමු වෙන් නැතේ
[02:24.29] එකම අහසේ පායනා
[02:28.01] ඉතින් දුක් වෙන්නේ කිමද අපි
[02:32.52] දිනක් එයි අප හමුවෙනා
[02:51.11] රාත්රිය මනරම් කියා
[02:56.69] සඳට තරුවට කවි ලියා
[03:00.68] මාත් මගෙ හිත හදාගන්නම්
[03:05.20] නුඹත් මා ළඟ නැති නිසා
[03:09.97] රාත්රිය මනරම් කියා
[03:13.17] සඳට තරුවට කවි ලියා
[03:16.35] මාත් මගෙ හිත හදාගන්නම්
[03:21.39] නුඹත් මා ළඟ නැති නිසා
[03:27.77] මාත් මගෙ හිත හදාගන්නම්
