Lrc Player
Kohe Ho Ma Cover
Anugi
[03:20.81]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:22.47] හැන්දෑවේ මන්දාරම් වැහි දිහා
[00:31.76] නෙක මල් පාරේ
[00:36.81] නුඹ එක්කන් යන්නම් කියා
[00:43.45] කොහේ හෝ මා සොයා ඒවී මෙදා
[00:54.87] මන්දාරම් හැන්දෑවේ පාවෙලා
[01:31.26] මුමුණලා හද මුමුණලා
[01:36.84] නුඹ මා දිහා බලනවා
[01:42.68] දැවෙනවා හිත තැවෙනවා
[01:48.79] නුබ මා ළඟින් නැති දා
[01:54.90] කොහේ හෝ මා සොයා ඒවී මෙදා
[02:02.07] මන්දාරම් හැන්දෑවේ පාවෙලා
[02:43.26] හැන්දෑවේ මන්දාරම් වැහි දිහා
[02:54.15] නෙක මල් පාරේ
[02:59.73] නුඹ එක්කන් යන්නම් කියා
