Kaari Na Sanda
[00:19.41] ලියවුනා ඔබ ගැන කවි පෙලක්
[00:23.12] මැල වුනා රෑ තුන් යාමයක්
[00:26.58] හද පලා යන දුක එක්කහු කරගෙන
[00:30.31] ඉන්නවා මම මග බලන්
[00:33.76] හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
[00:40.67] පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං
[00:48.11] ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
[00:54.48] කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද
[01:01.92] ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
[01:09.09] කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද
[01:45.75] තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ
[01:52.66] පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ
[01:59.56] වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ
[02:07.26] ඵලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ
[02:14.17] ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
[02:21.07] කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට
[02:28.51] ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
[02:35.68] කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද
