Naukava
[00:14.50] ඇදී යන්නේ මේ දිගන්තේ
[00:18.40] මාරුතේ හැපී
[00:21.59] මන්දාකිණි හමුවේවිදෝ
[00:26.10] අහස් ගඟ තරණයේ
[00:29.55] වසන්තේ දුරයිදෝ
[00:34.07] කෙසේ හෝ ලංවේවිදෝ
[00:37.79] අනන්තේ දකියිදෝ
[00:41.51] නිම් තෙර හමුවන තුරා
[00:47.35] නෞකාවේ
[00:49.75] ගමනේ
[00:55.32] නෞකාවේ
[00:59.57] ගමනේ
[01:03.29] තරමක උසට වැඩුණු හය හතරක ඇඟකට
[01:05.41] උරුම කරුවෙකු නොවන මගෙ පපුවට
[01:07.81] ලොකු පොඩි හැම දෙයක්ම දැනුනා
[01:10.73] මග බලන බලන තැන හුස්මට දුවගෙන
[01:13.38] තරුම හොයන් යන මේ දිවි ගමනක
[01:15.51] කෙළවර එක බව මට දැනුනා
[01:18.96] වසන්තේ දුරයිදෝ
[01:22.68] කෙසේ හෝ ලංවේවිදෝ
[01:26.93] අනන්තේ දකියිදෝ
[01:30.12] නිම් තෙර හමුවන තුරා
[01:50.58] නිමා වෙන්නේ මේ ජීවේ
[01:53.76] රිද්මයකට හුරු වූ
[01:56.68] හඹා යන්නේ මායාවේ
[02:01.19] අතීතයම රැවටූ
[02:04.65] වසන්තේ දුරයිදෝ
[02:09.17] කෙසේ හෝ ලංවේවිදෝ
[02:12.88] අනන්තේ දකියිදෝ
[02:16.34] නිම් තෙර හමුවන තුරා
[02:22.99] ගමනේ
[02:28.02] නෞකාවේ
[02:32.27] ගමනේ
[02:36.00] නෞකාවේ
[02:39.98] ගමනේ
[02:43.43] නෞකාවේ
[02:47.68] ගමනේ
[02:51.93] ඇදී යන්නේ මේ දිගන්තේ
[02:55.91] මාරුතේ හැපී
