Lrc Player

Pandama

Dhanith Sri
[03:05.97]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:01.12] පන්දම - Dhanith Sri

[00:23.56] පන්දම රැගෙන යන්න එන්න මා හදවතට

[00:30.21] නෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳ

[00:35.52] ලියතඹර ලෙලවා හද මඬල යට

[00:42.96] දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර

[00:49.86] මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී

[00:56.24] රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ

[01:03.41] හදවත පතුලේ යකු බෙර වැයුනේ

[01:08.46] තම්දෙන තානේනේ නා

[01:11.11] අනේ මගේ යකුනේ නටපන් හනිකේ

[01:14.84] තම්දෙන තානේනේ තානේනේ තානානේ

[01:23.34] තම්දෙන තානේනේ නා

[01:32.37] ඉණ වට බැන්දා වූ මුතු පොට සැලෙනකොට

[01:38.74] පන්දම දැවෙනවා හද ගිනි ලවාගෙන

[01:45.38] වැහි කළුව එනවා නුඹ නැති දාට

[01:51.75] සිත් අහසම පුරවා අන්ධකාරෙක

[01:58.67] මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී

[02:03.97] රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ

[02:13.00] මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී

[02:19.38] රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ

[02:26.28] හදවත පතුලේ යකු බෙර වැයුනේ

[02:30.54] තම්දෙන තානේනේ නා

[02:33.46] අනේ මගේ යකුනේ නටපන් හනිකේ

[02:37.44] තම්දෙන තානේනේ තානේනේ තානානේ

[02:47.01] By Alan ^_^