Gindara
[00:01.37] ගින්දර - Dhanith Sri
[00:31.65] හීන ආකර
[00:34.30] හදට කැන්දා
[00:36.43] මගේ හදවත රැගෙන ගිය ඒ
[00:40.43] ඇගේ හැඩයම
[00:42.56] තියෙන රූබරියේ
[00:48.40] මගේ මුවගට
[00:50.53] වැටෙන බිඳුවේ
[00:52.65] හිතේ දුක් ගිනි දියව දියවේ
[00:56.36] දුවන රුධිරේ
[00:58.49] මධුවිතට පෙරලේ
[01:03.54] ආදරේ ගීතයක්ව පාවී ආවේ
[01:07.26] රස මාරුතේක මා ගිලුනේ
[01:11.51] හැරදා ගියත් මා මේ තුන් ලෝකේ
[01:15.49] නුඹේ රහට මත්වී යමි නිවාඩුවට හඳේ
[02:02.77] දැවෙන ගින්දර
[02:05.43] පපුව ඇතුලේ
[02:07.55] නිවාගන්නට නුඹ රැඳෙන්නේ
[02:11.53] මගේ අත
[02:12.87] උඩ නුඹ රැගුම දෙන්නේ
[02:18.18] දුන්න තාලෙට අඩිය තැබුවේ
[02:23.49] මගේ වන්නමේ නමක් නැත්තේ
[02:27.48] හිතේ දුක නෑ මට ඉතිරි වෙන්නේ
[02:34.38] ආදරේ ගීතයක්ව පාවී ආවේ
[02:38.63] රස මාරුතේක මා ගිලුනේ
[02:42.88] හැරදා ගියත් මා මේ තුන් ලෝකේ
[02:47.13] නුඹේ රහට මත්වී යමි නිවාඩුවට හඳේ
[02:51.91] By Alan ^_^
