tikiriliya
[00:09.90] නිතඹ සලා හිතලා ඉගිපා මා වසග කරපු
[00:14.97] දා ඉදලා ඔබ මා නෙතු සොයන අයුරු
[00:19.50] ලා රතු මේ තොල ආසද හපලා බලමූ
[00:24.32] මා ලග පා දග රාහසෙම උකුලු මුකුලූ
[00:28.50] හිත මත්වෙලා ටිකිරිලියා
[00:31.02] නුබ මත්තෙම නහින නිසා
[00:33.24] අමුතුම හැඩය නුබේ
[00:35.50] නිතභ ලෙලෙන තාලෙට ආසම
[00:37.76] හිත මත්වෙලා ටිකිරිලියා
[00:40.32] නුබ මත්තෙම නහින නිසා
[00:42.28] අමුතුම හැඩය නුබේ
[00:44.54] නිතභ ලෙලෙන තාලෙට ආසම
[01:04.89] පේන පේන මානෙ දිස් වෙන්නෙ ඔබව
[01:07.11] අහල පහල ඇයො මක් කිව්වත් මොකද
[01:09.37] තෝර තෝර හීන පාට කරන්නද
[01:11.89] ආයෙත් අහලා වෙන කාව බදින්නද
[01:13.56] කෙල්ලෙ ලගින් ඉද ගන්න
[01:16.03] බය වෙන්න එපා හෙල වෙන්න
[01:18.29] මෙල්ල කරන් දග මල්ලක් වුනත්
[01:20.17] සැනසෙන්නෙ ලගයි මගෙ කෙල්ල
[01:23.24] සින්නක් කරන් හිත ඉන්නම් ඔයා ලග
[01:24.95] හිස තියාගන ඔඩොක්කුවේ
[01:27.46] කැන්දන් වඩන් යන්නම් ගමෙ තොරන් බන්දන්
[01:29.98] මගෙ පැලෙ අග බිසවුනේ
[01:32.20] මුහුදෙ ගොඩක් මාලු උන්නත් වැඩක් නෑලු
[01:34.46] කාටවත් මෙ ලොකෙ හිත නෑලූ
[01:36.72] කෙල්ලො ගොඩක් යාලු වෙන්න හිතන් දාපු
[01:38.98] ප්‍රේම දැලෙ පැටලුනෙ නෑලූ
[01:41.20] හිත මත්වෙලා ටිකිරිලියා
[01:43.46] නුබ මත්තෙම නහින නිසා
[01:45.38] අමුතුම හැඩය නුබේ
[01:48.12] නිතභ ලෙලෙන තාලෙට ආසම
[01:50.08] හිත මත්වෙලා ටිකිරිලියා
[01:52.60] නුබ මත්තෙම නහින නිසා
[01:54.86] අමුතුම හැඩය නුබේ
[01:57.12] නිතභ ලෙලෙන තාලෙට ආසම
[02:03.48] නිතඹ සලා හිතලා ඉගිපා මා වසග කරපු
[02:08.00] දා ඉදලා ඔබ මා නෙතු සොයන අයුරු
[02:12.78] ලා රතු මේ තොල ආසද හපලා බලමූ
[02:17.21] මා ලග පා දග රාහසෙම උකුලු මුකුලූ
[02:21.99] හිත මත්වෙලා ටිකිරිලියා
[02:24.25] නුබ මත්තෙම නහින නිසා
[02:26.52] අමුතුම හැඩය නුබේ
[02:28.77] නිතභ ලෙලෙන තාලෙට ආසම
[02:31.00] හිත මත්වෙලා ටිකිරිලියා
[02:33.21] නුබ මත්තෙම නහින නිසා
[02:35.48] අමුතුම හැඩය නුබේ
[02:37.74] නිතභ ලෙලෙන තාලෙට ආසම
