Manopara
[00:20.97] හද ගාවින් ගෙවුනු මල් පාරේ දැවෙයි දැන් මතකේ සිදුරු පාරන්
[00:26.22] ඒ වැලපෙයි දැන් සිතින් මම තනිවි පෙර දවස් මන් තවමත් ඔලුවේ දුක කාරන්
[00:31.23] කස පාරක් මෙන් පිටට වැදුනා සේ බලන් ඈතම
[00:34.98] මනෝපාරක් ගහන් සැනසෙන්නම් මන් එන්නම්
[00:36.73] සොහොන වෙත පැමින ඇගේ මුව දෙස බලමින් තනිවි මම ඉන්නම්
[00:42.23] නිදි නැති වාරුව ඇගේ නැති පාලුව හිත කනගාටුවේ පාවේ ඈ
[00:44.73] ගෙවෙ තාමත් පාලුවේ අපි මැව් රාමුව ගතවේ නිවාඩුව යාමේ ඈ
[00:52.46] මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
[00:57.97] එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ
[01:03.48] තාමත් පාරේ නිදි යහනේ ඇගේ රාවේ යාවේ ඈ
[01:08.48] අන්දකාරේ විෂ පාරේ හිස තාලෙන් මත් වේ දැන්
[01:13.98] මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
[01:19.48] එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ
[01:31.48] විලාපෙන් හෝරා ගෙවෙද්දි මැවේ ඇගේ සිත්තම් ඒ දැවෙයි දිවංගන වී දැන් ඈ
[01:40.22] නීරස ජීවිතේ පලක් නැත ඉඩක් නැත කාටවත් ආයෙ මගෙ හිත සනසන්නවත් බෑ
[01:45.23] අලාප ඇගේ හිස වටකරන් මගෙ කනටද කොදුරයි මේ විස මට පුරුදුයි දැන්
[01:50.48] අලාබේ මට නිදහසේ සිනහවෙන් සිටි කාලේ පිපාසෙන් මන් කල් ගත කරන්නේ මේ රෑ
[01:56.24] නිදි නැති වාරුව ඇගේ නැති පාලුව හිත කනගාටුවේ පාවේ ඈ
[02:01.49] ගෙවෙ තාමත් පාලුවේ අපි මැව් රාමුව ගතවේ නිවාඩුව යාමේ ඈ
[02:07.23] මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
[02:12.51] එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ
[02:18.47] තාමත් පාරේ නිදි යහනේ ඇගේ රාවේ යාවේ ඈ
[02:23.48] අන්දකාරේ විස පාරේ හිස තාලෙන් මත් වේ දැන්
[02:28.73] මනස විකාරයි දැන් ගෙවිලා පරාසයක් නැතිද සහානයක් කාගෙත් නෑ
[02:34.23] එන්න අපි ආයේ යන් හඳ පානේ මන් බලන් තාමත් මේ එනකන් මා ඈ
