Lrc Player

selawena manasa

Unknown artist
[04:31.76]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:27.95] සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන් සුදු මුව කමලෙ ලෙලෙන කිකිනි සලලා කෙල්ලෙ නටාපන්

[00:42.05] ඔපමට්ටම් කරගත්තම මැනිකක් වගෙලු වටින්නේ හිත ඇත්තම් පතකුඩාද කෙල්ලෙ මන් නුභව බදින්නේ..

[00:49.51] ඔපමට්ටම් කරගත්තම මැනිකක් වගෙලු වටින්නේ හිත ඇත්තම් පතකුඩාද කෙල්ලෙ මන් නුභව බදින්නේ..

[00:56.74] සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන්

[01:20.99] හැඩ බලන්නකො ඔයා සද වගේ ආකහේ

[01:24.88] ඔය දෙතොල රෝස මලේ පැහැය හාදුවත් සැපා කාරිය කෙරෙනතුරු නොවේ ආලේ මනාලිය කරගන්නකල් බෑ ආශාවේ රගන්න එන්න නිහඩ මායාවේ තියමු අඩිය එකම ආයාසේ

[01:42.97] සෙලවෙන සෙලවෙන සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන්

[01:55.60] ගිනි සිලුව වගේ බදේ විහිදෙන රැස් අගේ නගේ

[01:59.15] පුලුං කොට්ටෙ වගේ උකුල මුල්ලක හැන්ගුනත් සැපේ නලියනවා මගේ ඇගේ තෘප්තිමත් පෙමක රගේ අසමාන හිතේ ඇදුන මනමාල රුව ඔබේ

[02:09.49] කන්ද කපා එන සද වගේ ඔබ

[02:11.66] ලන්ද දිගේ එන කොට

[02:12.76] මම මැස්සා වගේ ඔය හොස්ස ලගින් ඇවිත් ඉන්නම් ඔබේ තුරුලෙම මගෙ සදගනාව්යය ඊට එහා ගිය මම ආසම කාරිය රෑට නිදාගන උදේ පාන්දර වැඩ

[02:23.65] සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන්

[02:30.80] ඔපමට්ටම් කරගත්තම මැනිකක් වගෙලු වටින්නේ හිත ඇත්තම් පතකුඩාද කෙල්ලෙ මන් නුභව බදින්නේ..

[02:37.67] ඔපමට්ටම් කරගත්තම මැනිකක් වගෙලු වටින්නේ හිත ඇත්තම් පතකුඩාද කෙල්ලෙ මන් නුභව බදින්නේ..

[02:45.34] සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන්...

[03:10.57] අයියෝ මොකද මෙයා සිංදුව ඉවරද?

[03:14.87] අනේ ඉවරයි කියලා හිතුවට ඉවර නෑ

[03:19.60] තව තියෙනවා