Lrc Player

Yannam Mathaken

Ridma Weeravardena
[04:10.38]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:18.91] සරා සඳේ ලියා

[00:24.49] මාගේ හීනේ

[00:30.33] හදේ රැඳී උන්නා

[00:34.58] ඒ ආදරේ මේ යාමයේ

[00:40.95] යන්නම් මතකෙන් හැබැහින් ආදරෙන්

[00:51.06] යන්නම් මතකෙන් ආදරෙන්

[01:19.74] තරු පායා තිබුණත් රෑ

[01:25.59] අහස පාලුවට ගිහින්

[01:30.36] නුඹත් යන්න ගිහින් වත්දෝ

[01:36.47] අමාවක වගේ

[01:40.98] සඳේ අහපන්

[01:45.23] මේ රෑ යාමේ මාගේ ඒ අන්දරේ

[01:51.66] සඳේ සඳේ නුඹ කොයිදැයි කියපන්

[01:56.97] මේ රෑ යාමේ මා තනියෙන් මේ ඉවුරේ

[02:22.74] සරා සඳේ ලියා

[02:27.25] මාගේ හීනේ

[02:32.56] හදේ රැඳී උන්නා

[02:37.34] ඒ ආදරේ මේ යාමයේ

[02:43.45] යන්නම් මතකෙන් හැබැහින් ආදරෙන්

[02:53.57] යන්නම් මතකෙන් ආදරෙන්

[03:10.56] සඳේ ඉඳපන් තව වරුවක්

[03:16.94] ඇවිදින් ළඟින්

[03:20.13] සඳේ සඳේ නුඹ කොයිබද කියපන්

[03:25.44] මේ රෑ යාමේ මා තනියෙන් මේ ඉවුරේ

[03:50.41] යන්නම් මතකෙන්

[03:54.92] By Alan ^_^