Numba Ha - DILU Beats [www.sangeethe.com]
[00:06.61] මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල
[00:10.62] නිතරම හිතවතියේ
[00:13.87] නුඹ මගෙ ලඟ උන් හැටි
[00:15.86] සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ
[00:20.11] නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
[00:27.12] අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා
[00:34.12] ඔය නෙතු හමුවන තුරු පාර දිහා
[00:37.61] බලමින් තව වෙහෙසයි දෑසට මා
[00:41.62] කිමදෝ පමා වූ ඒ කාරණා
[00:47.86] මගෙ සතුටකදී නුඹ පාන සිනා
[00:51.87] ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
[00:55.12] සිතුවිලි මැද කිමිද මා භාවනා
[01:15.87] සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ
[01:22.62] සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ
[01:28.62] නුඹ ලඟ මගෙ පාලු මෑකේවී
[01:32.10] මගෙ අඳුරට නුඹ සඳ වේවී
[01:35.87] නුඹ වෙත මගෙ රහස ඇසේවී
[01:39.36] සඳ අද මගෙ අහසෙ දිලේවී
[01:42.86] නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
[01:49.12] අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා
[01:56.37] ඔය නෙතු හමුවන තුරු පාර දිහා
[01:59.61] බලමින් තව වෙහෙසයි දෑසට මා
[02:04.12] කිමදෝ පමා වූ ඒ කාරණා
[02:10.11] මගෙ සතුටකදී නුඹ පාන සිනා
[02:13.61] ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
[02:21.61] සිතුවිලි මැද කිමිද මා භාවනා
