Lrc Player

Soya Ava

Ridma Weeravardena
[04:18.06]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:00.57] සොයා ආවා - Ridma Weeravardena

[00:13.87] සදා කාලේ මා, හදේ වීනා

[00:20.24] මවා පෑ සිනා

[00:26.09] මගේ හීනේ මා, සොයා ආවා

[00:32.20] පැතූ සේ එදා

[00:37.82] කොයිද උපමා, ලොවේ කිසිදා

[00:44.23] අසා නෑ මා

[00:50.07] හදේ ඇඳුනා, හිතේ රැඳුනා

[00:56.18] ඔබේ රුව මා

[01:02.03] මගේ ගීතේ මා, එදා කීවා

[01:08.40] හදේ පෑරෙනා

[01:13.98] ඔබේ දෑසේ ගී පොතේ වූ වා

[01:20.35] මගේ චේතනා

[01:26.20] ඇයි ද ගොලු වී, බලා නොබලා

[01:32.31] සිනා පානා

[01:38.42] සොයා ආවා, සොයා ආවා

[01:44.26] එදා මෙන් මා

[02:26.70] දෑසේ ලා සඳ රේඛා

[02:31.49] සිසිලේ නෑ වේවා

[02:36.27] මුහුනේ ගෑ ආලෙපේ

[02:40.52] සොඳුරේ මා වේවා

[02:46.10] ඉතිරේවා, සැමදා සෙනේ

[02:50.35] මා පැතුවා හදින්, සමාවී අසන්

[02:58.05] අඳුරේ මා නොහෙලා ඉතින්

[03:02.30] සිනා පා ඉඳින්, සදා මා ළඟින්

[03:08.68] මගේ ගීතේ මා, එදා කීවා

[03:14.25] හදේ පෑරෙනා

[03:20.11] ඔබේ දෑසේ ගී පොතේ වූ වා

[03:27.02] මගේ චේතනා

[03:32.33] ඇයි ද ගොලු වී, බලා නොබලා

[03:37.91] සිනා පානා

[03:44.55] සොයා ආවා, සොයා ආවා

[03:52.25] By Alan ^_^