Kaari Na Sanda
[00:16.92] ලියවුන ඔබ ගැන කවි පෙලක්
[00:20.64] මැල වුන රෑ තුන් යාමයක්
[00:24.35] හද පලා යන දුක එක්කහු කරගෙන
[00:28.34] ඉන්නවා මම මග බලන්
[00:32.06] හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
[00:38.70] පුන්සඳක් පායන්නේ කොහොමත්
[00:42.68] මාසෙකට සැරයක් නේ බං
[00:45.61] ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
[00:53.05] කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද
[00:59.96] ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
[01:07.69] කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද
[01:43.58] තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ
[01:51.02] පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ
[01:57.93] වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ
[02:05.37] ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ
[02:12.01] ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
[02:19.19] කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට
[02:26.09] ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
[02:33.26] කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද
