Langin_Mage_Oba_Sathapa_(Mage_Adare)
[00:15.58] ළඟින් මගේ ඔබ සතපා
[00:21.95] හදින් මගේ කතා කළා
[00:28.60] හදට ඔබේ නොදැණුනාද
[00:35.24] මගේ ආදරේ
[00:38.69] මගේ ආදරේ
[00:41.88] ළඟින් මගේ ඔබ සතපා
[00:47.72] හදින් මගේ කතා කළා
[00:54.37] හදට ඔබේ නොදැණුනාද
[01:01.27] මගේ ආදරේ
[01:04.72] මගේ ආදරේ
[01:33.68] ඇවිත් වගේ අඳුරු වලා
[01:36.59] ඔබ ළඟ නෑ දුරස් වෙලා
[01:40.06] පෙම් කළ හද වෙනස් වෙලා
[01:43.51] මක් උනාද මේ
[01:46.69] නැතුව ආදරේ
[01:49.88] ඔබේ ආදරේ
[01:53.33] ළඟින් මගේ ඔබ සතපා
[01:58.65] හදින් මගේ කතා කළා
[02:19.10] මගේ හදින් දුරස් වන්න
[02:22.02] අන් හදකට පෙම් කරන්න
[02:25.47] හදට ඔබේ හැකි උනාද
[02:28.93] නැතුව ආදරේ
[02:32.12] මගේ ආදරේ
[02:35.30] මගේ ආදරේ
[02:38.23] ළඟින් මගේ ඔබ සතපා
[02:44.60] හදින් මගේ කතා කළා
[03:17.27] අඳුරු වලාකුළක් වගේ
[03:20.72] අඳුරුයි දැන් සිතද මගේ
[03:28.70] අඳුරු වලාකුළක් වගේ
[03:31.88] අඳුරුයි දැන් සිතද මගේ
[03:35.07] මගේ කඳුළු පිසලන්නට
[03:38.53] නොහැකි වේද ඔබේ සිතට
[03:41.97] පුදා ආදරේ
[03:45.16] මගේ ආදරේ
[03:48.34] අළුත් පෙමින් විඩා වෙලා
[03:51.80] ආවෝතින් මාව සොයා
[03:54.72] අතීතයට සමුදීලා
[03:57.92] පිළිගන්නට හිඳියි බලා
[04:01.37] මගේ ආදරේ
[04:04.55] මගේ ආදරේ
[04:07.74] ළඟින් මගේ ඔබ සතපා
[04:13.58] හදින් මගේ කතා කළා
[04:20.50] හදට ඔබේ නොදැණුනාද
[04:26.87] මගේ ආදරේ
[04:30.59] මගේ ආදරේ
[04:33.50] හදට ඔබේ නොදැණුනාද
[04:40.15] මගේ ආදරේ
[04:43.34] මගේ ආදරේ
[04:46.54] මගේ ආදරේ
[04:50.24] මගේ ආදරේ
[04:53.17] මගේ ආදරේ
[04:56.09] ඔබ නැද්ද ආදරේ
