Lrc Player

Jayasri_Sheela

Unknown artist
[03:46.62]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:36.34] බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේ

[00:41.12] සැඟවුණු සේයාවන් මදෙසේ ඇඳේ

[00:45.90] සුළගේ පාවී, මගේ ගී යාවී

[00:50.69] ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මගේ

[00:56.78] මා හට සැරවීලා, හෙයි

[00:59.17] කොහෙදෝ යන්නේ මෙසේ

[01:02.10] සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ

[01:07.16] තනිවීලා, හෙයි

[01:09.28] මා ඉන්නේ කෙසේ

[01:12.48] ඒවීදෝ මාගේ කුමාරී

[01:36.39] ලොවම නැවතිලා, නිහඬයි වටේ

[01:41.17] තනිකම පාළුව දැවටී වතේ

[01:45.95] දුරකතනයකින් ඔබ අමතාවී

[01:51.26] සිතමින් ඉන්නෙමි තනි ලොකයේ

[01:56.83] මා හට සැරවීලා, හෙයි

[01:59.49] කොහෙදෝ යන්නේ මෙසේ

[02:02.41] සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ

[02:06.67] තනිවීලා, හෙයි

[02:09.85] මා ඉන්නේ කෙසේ

[02:12.25] ඒවීදෝ මාගේ කුමාරී

[02:17.29] තනිවුණු යහනට එනවිට

[02:19.69] තවමත් ඔබගේ සුවඳ දැනේ මට

[02:22.36] සිහිනෙන් ඔබේ රුව දැක ගන්නටවත් වරම් ලැබේද මට

[02:26.08] ඔබෙ ලස්සන ඇස් දෙක වෙනකෙකු හට ලැදි වෙන්න එපා

[02:31.40] එවීදෝ, එවීදෝ, එවීදෝ

[02:35.11] මාගේ කුමාරී

[02:54.55] මා හට සැරවීලා, හෙයි

[02:56.95] කොහෙදෝ යන්නේ මෙසේ

[03:00.15] සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ

[03:04.41] තනිවීලා, හෙයි

[03:06.79] මා ඉන්නේ කෙසේ

[03:09.98] ඒවීදෝ මාගේ කුමාරී

[03:14.52] ශීලා ශීලා ඒ

[03:16.63] ශීලා ශීලා ඕ (ඔබ යළි ඒවීදෝ)

[03:19.55] ශීලා ශීලා ඒ

[03:21.67] ශීලා ශීලා ඕ (ඔඔ, ඕ, ඕ)

[03:24.34] ශීලා ශීලා ඒ

[03:26.47] ශීලා ශීලා ඕ (මා සැමදා තනිවේ දෝ)

[03:29.11] ශීලා ශීලා ඒ

[03:31.50] ශීලා ශීලා ඕ

[03:33.91] ඒවීදෝ මාගේ කුමාරී