නුඹේ ඇස් මා දැකලා නුඹ වෙතටම ආවේ _ Nube as ma dekala _ Daas _ Lyrics video
[00:07.85] නුඹේ ඇස් මා දැකලා
[00:11.08] නුඹ ළඟටම ආවේ
[00:14.31] කවුරුන්දෝ නොදනිමි මං
[00:17.79] නුඹවම මා පැතුවේ
[00:20.99] නුඹේ ඇස් මා දැකලා
[00:24.16] නුඹ ළඟටම ආවේ
[00:27.68] කවුරුන්දෝ නොදනිමි මං
[00:30.86] නුඹවම මා පැතුවේ
[00:33.56] ආදරයේ අර්තෙද මේ
[00:36.55] නුඹ දැක මටමයි හැගුනේ
[00:39.77] හැම රැය මේ නුඹේ රුව මේ
[00:43.22] මගෙ හදවතේ ඇඳුනේ
[00:46.72] හේ හේ හේ... නා නන නා...
[01:00.27] දුටු දා ඒ රුව මාගේ
[01:03.73] හදටම කා වැදුනේ
[01:06.94] පෙර දිනයක නොවිනු විනා
[01:10.38] මට මාවම දැනුනේ
[01:13.83] දුටු දා ඒ රුව මාගේ
[01:17.04] හදටම කා වැදුනේ
[01:20.22] පෙර දිනයක නොවිනු විනා
[01:23.46] මට මාවම දැනුනේ
[01:25.89] මුළු දිවියම නුඹ හට භාරයි සියුමැලියේ
[01:32.56] ඔය සුවඳ මේ මා ළග තවමත් රැඳීලා තියේ
[01:39.19] හේ හේ හේ... නා නන නා...
[01:53.01] නුඹ දැකල මම වචන රචන කලා
[01:55.96] මගේ හිත හැම තැන නතර නතර කලා
[01:59.71] මං ආදරයෙන් බැඳුනු දවසෙ ඉඳන්
[02:02.65] රුපෙට වහවැටෙයිද සසර වසන තුරා
[02:06.41] ඔය දැත මේ මගේ කර ගත්තා
[02:08.83] මන් මවපු හීන ගොඩක් මගේ කර ගත්තා
[02:12.88] අපි එක් වුනු හැම රැයක් පාසා
[02:15.51] මේ හැඟීම් මගේ අතින් නුඹ සිප ගත්තා
[02:18.75] හැරෙන්නේ කෙල්ලෙ මල් වැස්සක් වස්සලයි
[02:21.70] නුඹ ළඟින් හැම තප්පරේම ලස්සනයි
[02:25.16] නුඹ යද්දි යන්නේ මාවත් හිනස්සලයි
[02:28.64] මේ රෝස මල හෙව්වා පාරේ ගස් වලයි
[02:32.38] නොදැනිම නුඹ ළග නැවතුනා
[02:35.33] රෑට හීන ලෝකෙක මම තනි වුනා
[02:39.07] මගේ පුරුදු ජීවිතේ දිය වුනා
[02:42.01] ඔයා මට විතරක්ම අද ලියවුනා
[02:44.68] කෙල්ලේ
[02:44.72] ආදරයේ අර්තෙද මේ
[02:48.25] නුඹ දැක මටමයි හැගුනේ
[02:51.46] හැම රැය මේ ඔබෙ රුව මේ
[02:54.70] මගෙ හදවතේ ඇඳුනේ
[02:58.96] මගේ මේ හිත හැඩුවා
[03:02.21] නුඹවම ඉල්ලා
[03:05.40] හැමදාමත් නිදි නැති රෑ
[03:08.59] නුඹවම සෙව්වා
[03:11.25] ඔබ මැව් මගේ සිහිනයේ
[03:15.24] දිවිය ගෙවනවා
[03:17.67] හැම මොහොතෙම මගේ
[03:21.09] ලග වගේ දැනෙනවා
[03:24.28] හේ හේ හේ... නා නන නා...
