Evill D ZAYGE - Oya Langin (ඔයා ළඟින්) Ft. Aki Vish (නෙතු නොනිදා රෑ _ Nethu Noni
[00:34.49] ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
[00:38.25] ජීවිතේ පෙරුම් පිරුවා
[00:41.98] හීනයේ ඔයාවම ඇදිලා
[00:45.18] ආදරේ සිතේ රැඳුනා
[00:48.38] දුර ඈතකට ඉගිල ගිහින් රහසේම
[00:54.55] තව කෙතරම් ඉවසන්නද මෙ දුන් රිදුම්
[01:01.20] ඔය තුරුලේ සැනසෙන්නට හැමදාම මගේ ළඳේ...
[01:08.10] උණු කඳුළැල් සලන්නමි නුඹේ නම්න් ආදරී...
[01:14.84] නෙතු නොනිදා රෑ අඳුරේ
[01:18.59] දකින්නට වත් හිම් නැ දැන්
[01:21.80] එක පාරක් මදෙස බලන්න
[01:24.75] සිනහා වෙලා ආදරී...
[01:28.22] හමුවුණ නගරේ අද මා තනිවී
[01:31.73] මතක අහනවා නුඹව කෝ දැන්
[01:35.22] පවසන්නද යලි මට නුඹ හිමි නැ
[01:38.97] මගේ ආදරී...
[01:42.46] ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
[01:45.94] ජීවිතේ පෙරුම් පිරුවා
[01:49.41] හීනයේ ඔයාවම ඇඳිලා
[01:52.61] ආදරේ සිතේ රැඳුනා...
[01:56.14] ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
[01:59.37] ජීවිතේ පෙරුම් පිරුවා
[02:02.87] හීනයේ ඔයාවම ඇඳිලා
[02:06.09] ආදරේ සිතේ රැඳුනා...
[02:09.32] අපේ ආදරේට නැ නේද ලස්සන මතක කෝටියක්
[02:13.02] රැක ගත්තු හීනත් ඔයා පුච්චලා අළු කරේ දවසක්
[02:16.22] අද වෙන්වෙලා හෙට අපි අයෙ මුණ ගැහුණත්
[02:19.73] හඳුනන්නෙ නැති ගානයි ඒ තරම් ලොකු වෛරයක්
[02:23.28] සමාවෙන්න දෙවරක් නොහිතා කරපු දේට මම
[02:26.49] දීලා මං මැරෙන්නෙ කොහොමද ඔයාව වෙන කෙනෙකුට
[02:29.97] නොතේරුම් කමට තාමත් කරාට ඔය දඟ වැඩ
[02:33.23] ඉස්සර වගේ බලන් ඉන්නෙ කාටත් හොරෙන් නිතරම
[02:36.73] අත් අල්ලන් යන්න තිබ්බත් වාරුව මඟින් නැති වුනා
[02:40.21] ඊළඟ වටය එනකං ගොඩක් අය දින ගැන්නා
[02:43.43] කළුවර අහසෙත් පායන්නෙ එක හඳයි මට තේරුණා
[02:46.66] ඔය ඇස් මත්තෙ මගේ ආදරේ පිස්සුවක් උනා
[02:50.14] දකින්නත් ආසයි ඇවිත් තව එක වාරයක්
[02:53.60] වැලිගල්ලෙ බැම්මෙ චිත්රත් බලන් එන ගමන්
[02:56.83] දැන් පරක්කු වැඩි නේද පෙරහැරත් ගිහින් හුඟ දුරක්
[03:00.30] කළු පාලමත් කියයි හමු වුන හැටි අපි වරුවක්
[03:03.47] කිව් කතා අකුරක්ම බැනුමි අවලාද
[03:06.99] ඇසෙනව පහන් වෙවී
[03:09.94] ඔය හඬත් රැව්දෙයි උණුහුමත් මට දැනෙයි
[03:13.76] විඳවන මෙ දිවියේ
[03:16.45] නුඹ මගේ වේදෝ - මා නුඹේ වෙිදෝ
[03:19.89] සුළඟ සේ ගිලිහී නුඹ යයි දෝ
[03:23.40] නොහැගෙනා මේ තැලුන හිත රහසේ
[03:27.10] හොයන්නෙ නුඹ් ම රුවමයි
[03:30.57] සිතන්නෙ කෙලෙස මං
[03:33.74] ප්රියාවී මා හදේ...!
[03:40.14] නෙතු නොනිදා රැ අඳුරේ
[03:44.13] දකින්නට වත් හිම් නැ දැන්
[03:47.33] එක පාරක් මදෙස බලන්න
[03:50.30] සිනහා වෙලා ආදරී...
[03:53.51] හමුවුණ නගරේ අද මා තනිවී
[03:57.27] මතක අහනවා නුඹව කෝ දැන්
[04:00.75] පවසන්නද යලි මට නුඹ හිමි නැ
[04:04.51] මගේ ආදරී...
[04:07.96] ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
[04:11.22] ජීවිතේ පෙරුම් පිරුවා
[04:14.69] හීනයේ ඔයාවම ඇඳිලා
[04:18.14] ආදරේ සිතේ රැඳුනා...
[04:21.35] ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
[04:25.06] ජීවිතේ පෙරුම් පිරුවා
[04:28.29] හීනයේ ඔයාවම ඇඳිලා
[04:31.73] ආදරේ සිතේ රැඳුනා...
[04:34.94] ඔයා ළඟින්...
[04:37.59] මේ ජීවිතෙන්...
[04:41.09] හැම හීනයෙන්...
[04:45.07] ඔයා ගියා!
