Kaari-Naa-Sanda-Methun-SK-www.song.lk
[00:20.27] ලියවුන ඔබ ගැන කවි පෙලක්
[00:23.77] මැල වුන රෑ තුන් යාමයක්
[00:27.02] හද පලා යන දුක එක්කහු කරගෙන
[00:31.03] ඉන්නවා මම මග බලන්
[00:34.77] හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
[00:42.52] පුන්සඳක් පායන්නේ කොහොමත්
[00:45.52] මාසෙකට සැරයක් නේ බං
[00:49.02] ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
[00:55.77] කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද
[01:03.02] ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
[01:10.52] කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද
[01:46.77] තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ
[01:53.52] පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ
[02:01.02] වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ
[02:08.02] ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ
[02:12.27] ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
[02:21.77] කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට
[02:29.27] ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
[02:36.52] කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද
