Sansarini-Yasas Medagedara-www.song.lk
[00:05.86] කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
[00:11.61] අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ
[00:18.12] කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
[00:24.61] අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ
[00:31.87] සඳේ මං කෙසේ කියන්නේ
[00:35.37] හිතේ තියෙන ඒ ආදරය
[00:38.36] මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා
[00:44.87] නෙතේ වේදනා නිවෙන්නේ
[00:47.61] ඔබේ රූ නිසා
[00:50.11] හිත පාවෙලා දුර ගියා
[00:56.12] පෙම් වර්ෂා වහී මා තෙමා
[01:02.36] සිත් සංකා නිවී යයි මෙදා
[01:08.87] සංසාරිණී මගේ
[01:11.86] නන්නාඳුනන්නියේ
[01:14.86] මා මවනා හීනයේ
[01:18.12] ඔබ ඉන්නවා වගේ
[01:21.36] සංසාරිණී මගේ
[01:25.12] නන්නාඳුනන්නියේ
[01:29.36] මා මවනා හීනයේ
[01:31.13] ඔබ ඉන්නවා වගේ
[02:12.37] දේදුන්නේ පවා නැති සොබා රූපේ
[02:18.37] හැංගෙන්නේ ඔබේ ළඟ තමා
[02:24.86] කුළුඳුලේ මාගේ ප්රේමාදරේ
[02:30.61] නේක වාරේ බැඳේ හදවතේ
[02:37.36] පෙම් වර්ෂා වහී මා තෙමා
[02:43.36] සිත් සංකා නිවී යයි මෙදා
[02:50.36] සංසාරිණී මගේ
[02:53.36] නන්නාඳුනන්නියේ
[02:56.38] මා මවනා හීනයේ
[02:59.12] ඔබ ඉන්නවා වගේ
[03:02.86] සංසාරිණී මගේ
[03:06.12] නන්නාඳුනන්නියේ
[03:08.87] මා මවනා හීනයේ
[03:11.86] ඔබ ඉන්නවා වගේ
[03:41.61] සඳේ මං කෙසේ කියන්නේ
[03:44.62] හිතේ තියෙන ඒ ආදරය
[03:47.36] මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා
[03:53.12] නෙතේ වේදනා නිවෙන්නේ
[03:56.61] ඔබේ රූ නිසා
[03:59.61] හිත පාවෙලා දුර ගියා
[04:05.86] පෙම් වර්ෂා වහී මා තෙමා
[04:12.11] සිත් සංකා නිවී යයි මෙදා
[04:18.87] සංසාරිණී මගේ
[04:21.86] නන්නාඳුනන්නියේ
[04:25.12] මා මවනා හීනයේ
[04:27.87] ඔබ ඉන්නවා වගේ
[04:31.36] සංසාරිණී මගේ
[04:34.61] නන්නාඳුනන්නියේ
[04:37.61] මා මවනා හීනයේ
[04:40.62] ඔබ ඉන්නවා වගේ
[05:09.61] සංසාරිණී මගේ
