Lrc Player

Yakada Yaka - "යකඩ යකා" Film Song

Unknown artist
[04:36.09]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:21.94] // යකඩ යකා ඔච්චර ලොකු

[00:24.59] සෙනග ගොඩක් කන හින්දද //

[00:38.67] මුහුද නිල වුනේ ඔච්චර

[00:43.71] කාගෙන් හරි ගුටි කාලාද?

[00:46.38] ගුටි කාලාද කාගෙන් හරි?

[01:01.25] // ළමා වීරයෙක් වෙන්නට

[01:05.76] බෙල්ල කැපෙන්නම ඕනෙද? //

[01:20.39] // ජාතික වීරයෙක් වුනොත් //

[01:28.88] මුද්දරේක හිර වේවිද?

[01:31.54] හිර වේවිද මුද්දරේක?

[01:48.81] තනියා ඒ හැටි තනි වුනේ

[01:57.58] අපි තරහයි හිතු හින්දද?

[02:00.23] අපෙ අත්තාව ඌ පෑගුවේ

[02:01.29] යාලු වුනේ නැති හින්දද?

[02:07.40] අපි තරහයි හිතු හින්දද?

[02:14.84] අපෙ හෝඩියෙ නැති අකුරක්

[02:17.23] පාරේ තිබිලා ඇහිලුවා මම

[02:23.88] ඒක කාටහරි ඕනෙද?

[02:28.38] කාටහරි ඒක ඕනෙද?

[02:46.45] // මගේ ඔලු ගෙඩිය උඩටත්

[02:48.84] දිවුල් නොව ඇපල් වැටුනොත් //

[02:55.75] මං නිව්ටන් වාගෙ වෙයිද? ///

[03:18.06] // හතර පැත්තෙන්ම මුහුද තිබුනාම

[03:27.09] රටවල් මලකඩ කනවද? //

[03:52.60] // ලේනෝ ලේනෝ මේ රට අරගෙන

[04:01.10] අලුත් රටක් මට දෙනවද? //