Lrc Player
Kalhara Mal (කල්හාර මල්)
Anjitha Kuruppu & Yuki Navaratne
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:19.34] නිල් දිය ගං දොළ ගාව වගේ
[00:25.15] කල්හාර මල් පාට නැතේ
[00:31.79] හමු වුවන් මතකයේ ඇදේ
[00:50.91] ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා
[01:12.91] ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා
[01:25.66] කල්හාර මල් පාට නැතේ
[01:32.30] මං මොනවත් දන්නෙ නැතේ
[01:50.10] සුළගින් වගේ හමුවෙලා
[01:56.20] සුසුමක් වගේම ගලපලා
[02:02.30] පොරොන්දූ පිණි වුනා
[02:08.93] නටු අගිසි හිද මියැදුනා
[02:15.54] ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා
[02:56.20] අහම්බෙන් වගේ හමුවෙලා
[03:02.00] ගැලපිලා වගේම ගලපලා
[03:08.10] පොරොන්දූ පොරොන්දම්
[03:21.66] ඈ සුළගක් කියා ඇතේ
[03:27.75] ඈ සුළගක් පෙම් කියා ඇතේ
[03:36.51] නිල්දිය ගංදොල ගාව වගේ
[03:42.62] කල්හාර මල් පාට නැතේ
[03:49.00] හමුවූවන් මතකයේ ඇදේ
