Loka Sithiyama
[00:00.06] Loka Sithiyama - Dhanith Sri,Methun SK
[00:21.06] Bro, හ්ම්
[00:24.79] මොනවද අලුත් ප්රශ්න?
[00:30.11] හ්ම්-ම්ම් හ්ම්-ම්ම්
[00:36.49] හ්ම්-ම්ම් හ්ම්-ම්ම්
[00:44.21] හෝ-හෝ හෝ-හෝ
[00:50.59] හෝ-හෝ හෝ-හෝ
[00:57.75] ලෝක සිතියම තට්ට තනියම
[01:01.22] පීරුවා මම ඇත්ත හොය හොය
[01:11.33] ලෝකෙ කෙලවර දන්නෙ නැතිවම
[01:15.31] පෙරලුනා ලෝකාන්තයකට
[01:24.88] වර්ගයා නසාගෙන
[01:29.42] ස්වර්ගයා හොයා යන
[01:32.60] මුර්ගයන් ඉන්න ලෝකෙක
[01:36.32] සොයනවා අපි වසන්තය
[01:44.83] වේදනා දැකලා
[01:48.29] හේතුවක් සොයලා
[01:52.01] වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
[01:58.65] වේදනා දැකලා
[02:02.36] හේතුවක් සොයලා
[02:05.55] වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
[02:16.73] මල් නෙලාගෙන තුට්ටු දෙක තුන
[02:19.93] සොයනවා රෑ කෑම වේලට
[02:30.04] පහු කරන් යන වන්දනා නඩ
[02:33.76] සොයනවා සුව ආධ්යාත්මික
[02:44.11] ප්රාන්තේ ඇති වේදනාවට
[02:47.86] අනන්තේ දුර යන්නෙ මොකටද?
[02:51.31] වසන්තේ අග මල් පිපෙනකන්
[02:54.77] නිරන්තරයේ දුක් විඳින්නද?
[03:03.57] වේදනා දැකලා
[03:07.04] හේතුවක් සොයලා
[03:10.75] වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
[03:17.39] වේදනා දැකලා (වේදනා දැකලා)
[03:21.11] හේතුවක් සොයලා (හේතුවක් සොයලා)
[03:24.83] වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
[03:33.64] වේදනා දැකලා
[03:37.35] හේතුවක් සොයලා
[03:40.81] වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
[03:47.44] වේදනා දැකලා
[03:51.16] හේතුවක් සොයලා
[03:54.34] වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
[04:05.52] කරගහන් එන හේතු ඵල ටික
[04:10.57] ගෙවනවා තව එකතු කරගෙන
[04:17.26] By Alan^_^
