Me_Diganthaye_Rookantha_Gunathilaka_Sarigama_lk
[00:25.35] මේ දිගන්තයේ.. මල් වසන්තයේ..
[00:36.84] ඈ නිසංසලේ.. මා නිසංසලේ..
[00:43.22] නිල් ගුවන් ගැඹේ.. පායනා සදේ..
[00:51.46] දන්නවාද ඒ.. පෙම් කතන්දරේ..
[00:58.10] සිත නෑ කියන්නේ නෑ.. ගත බෑ කියන්නේ නෑ..
[01:05.55] ඇය හාදු දෙන්නේ නෑ.. ඈට තේරෙන්නෑ..
[01:12.72] සිතුවැල් රැඳෙන්නේ නෑ.. නෙතුවැල් බැඳෙනනේ නෑ..
[01:20.15] පැතුමන් නෙලන්නේ නෑ.. ඈය ආදරේ දෙන්නෑ...
[01:35.03] මේඝ මාරුතේ.. රෑට සීතලේ..
[01:49.64] යොවුන් හැගුම් මගේ.. තැලී පෙලේ ගතේ..
[01:56.83] සිත නෑ කියන්නේ නෑ.. ගත බෑ කියන්නේ නෑ..
[02:03.47] ඇය හාදු දෙන්නේ නෑ.. ඈට තේරෙන්නෑ..
[02:11.17] සිතුවැල් රැඳෙන්නේ නෑ.. නෙතුවැල් බැඳෙනනේ නෑ..
[02:18.08] පැතුමන් නෙලන්න නෑ.. ඈය ආදරේ දෙන්නෑ...
[02:45.50] සිත නෑ කියන්නෑ.. ගත බෑ කියන්නෑ..
[03:03.07] ඇය හාදු දෙන්නෑ.. ඈට තේරෙන්නෑ..
[03:11.05] නෙතුවැල් රැඳෙන්නෑ.. සිතුවැල් බැඳෙන්නෑ..
[03:18.49] පැතුමන් නෙලන්න නෑ.. ඈය ආදරේ දෙන්නෑ...
[03:34.72] ලඳුනේ අනුකම්පා.. නැතිදෝ සිතිලා..
[03:54.92] සිත නෑ කියන්නෑ.. ගත බෑ කියන්නෑ..
[04:01.81] ඇය හාදු දෙන්නේ නෑ.. ඈට තේරෙන්නෑ..
[04:09.52] ඇය මාව දන්නෑ.. මගේ ස්නේහේ දන්නේ නෑ..
[04:16.69] කොදුරා කියන්න නෑ දුර ඈත ඉන්නේ ඈ...
[04:38.48] ඔබ මට ගෙන දෙන වේදනා..
[04:42.45] යලි යලි පාරයි වේදනා චේතනා...
[04:46.17] මා දුක් කඳුලේ නෑවෙනා..
[04:56.53] වසන්තයේ රෑ.........
[05:01.50] (හාදු දෙන්නෙ නෑ) ඈට තේරෙන්නෑ..
[05:07.61] ඔබ ගැන සිතමින් රෑ දිවා..
[05:11.86] වසන්තයේ මල් පීදිලා...
[05:15.59] ඉවත බලාගෙන ඇයි ඔයා...
[05:19.08] හා හා හා හා...
[05:26.27] මට ඔබ නැති ලොව එපා..
[05:38.48] මා සනසනු රෑ දිවා...
[05:42.50] මට ඔබ නැති ලොව එපා...
[05:45.44] මට ඔබ නැති ලොව එපා..
[05:48.36] හා හා හා හා...
[05:52.08] රෑ දිවා රෑ දිවා රෑ....
[06:13.59] හසකැන් මියැදී..
[06:16.79] හද සෝ ගෙනදී... //
[06:23.21] නෙතු වැල් මැලවී.
[06:25.06] සිතු මල් වැලපී..
