Nisansala_Sandak_Shashika_Nisansala_Sarigama_lk
[00:17.20] නිසංසල සඳක්
[00:25.46] පැතුම් මල් ගොඩක්
[00:28.38] සුපෙම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක්
[00:34.22] නිසංසල සඳක්
[00:37.17] පැතුම් මල් ගොඩක්
[00:40.11] සුපෙම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක්
[01:03.58] හමුවෙලා හවස දොළ දෙණියේ කුඹුර ළඟ
[01:13.95] ඔබ කතා කළා රන් මැණිකේ කියා මට
[01:20.06] මම මුතු මැණිකේ
[01:25.90] ඔබට විතරම විතරයි රන් මැණිකේ
[01:33.07] නිසංසල සඳක්
[01:36.26] පැතුම් මල් ගොඩක්
[01:39.18] සුපෙම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක්
[01:45.03] නිසංසල සඳක්
[01:47.94] පැතුම් මල් ගොඩක්
[01:50.88] සුපෙම්බර හදක් ළඟ සිත
[01:53.25] නැවතෙනා හැඩක්
[02:17.45] පීදිලා දිලෙන ඔය රන්වන් කරල් දැක
[02:25.17] අම්මලා වුනත් විරසක වෙනවාද හෙට
[02:31.27] සුදු කරල් එපා
[02:37.12] ඔබගෙයි මගෙයි පෙම් කෙතට
[02:43.77] නිසංසල සඳක්
[02:46.67] පැතුම් මල් ගොඩක්
[02:49.60] සුපෙම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක්
[02:55.45] නිසංසල සඳක්
[02:58.36] පැතුම් මල් ගොඩක්
[03:00.39] සුපෙම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක්
