Kaulu_Piyan_Path_Wahanna_Kasun_Kalhara_Sarigama_lk
[00:16.11] කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ
[00:28.59] ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
[00:38.57] කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ
[00:46.81] ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
[01:10.98] විලක දුරක මල් පිපුනේ අපට නොවේ මැයි
[01:22.93] ඔරු පාරු ඇවිත් බලායවී විල් දිය ගැඹුරුයි
[01:31.96] මල් සුවද උරා ඇදී යන්නේ බඹරුන් කොමැයි
[01:41.83] සඳලු තලාවට පැල්පත දුරනම් බෝමැයි
[01:51.13] කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ
[01:59.37] ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
[02:25.13] කිරි සිනහා සලන සඳවත අහසෙම රැඳුනාවේ
[02:35.49] ඉඟි මරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
[02:44.26] සිත ඇත අරන් යන විමනේ සඳලු තලාවේ
[02:53.57] කවුළු පියන් වසනු මැනවි නෙතු කැන් හමුවේ
[03:03.68] කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ
[03:12.44] ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
[03:22.01] කවුළු පියං පත් වහන්න සඳලු තලාවේ
[03:30.77] ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
