Shashika_Nisansala_Paramitha
[00:19.42] පාරමිතා නොපුරමු අප දෙදෙනා
[00:29.51] මතු මතු සංසාරේ
[00:35.62] පාන සිනා සුළඟට විසිකරමු
[00:41.84] හමුවෙන හැම වාරේ
[00:47.70] පාරමිතා නොපුරමු අප දෙදෙනා
[00:53.81] මතු මතු සංසාරේ
[00:59.66] පාන සිනා සුළඟට විසිකරමු
[01:05.76] හමුවෙන හැම වාරේ
[01:34.22] කඳුළු වලින් දියවී යනවා නම්
[01:41.65] අවිහිංසක රූපේ
[01:47.77] දෝරේ ගලන තුරු කඳුළු හලන්නම්
[01:53.61] මට ඔබ නොපෙනෙන සේ
[01:59.73] පාරමිතා නොපුරමු අප දෙදෙනා
[02:05.86] මතු මතු සංසාරේ
[02:11.70] පාන සිනා සුළඟට විසිකරමු
[02:18.08] හමුවෙන හැම වාරේ
[02:44.92] මට ඔබ, ඔබ මට පෙම්කල තරමට
[02:53.99] වෙන්වී යන්න බැරී
[02:59.62] අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
[03:05.73] වරදට වහල් වෙවී
[03:11.62] පාරමිතා නොපුරමු අප දෙදෙනා
[03:18.01] මතු මතු සංසාරේ
[03:22.80] පාන සිනා සුළඟට විසිකරමු
[03:29.70] හමුවෙන හැම වාරේ
[03:35.56] පාරමිතා නොපුරමු අප දෙදෙනා
[00:00.00] මතු මතු සංසාරේ
[00:00.00] පාන සිනා සුළඟට විසිකරමු
[00:00.00] හමුවෙන හැම වාරේ
