Lrc Player

Nura Wasanthe

Nadeemal Perera
[04:30.86]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:10.62] අඳුරේ ගිලී තනිවීලා මෙසේ

[00:15.14] නාඬන් ඉතින් සොඳුරී මගේ

[00:20.46] නොසිතා සිතා අතීතේ එදා

[00:25.50] බිඳුනාට මණිමේඛලා

[00:30.55] පිලිගන්නෙ මා නුඹ සීතාව සේ

[00:35.32] හද මන්දිරේ සරසලා

[00:43.29] අඳුරේ ගිලී තනිවීලා මෙසේ

[00:47.82] නාඬන් ඉතින් සොඳුරී මගේ

[00:53.15] නොසිතා සිතා අතීතේ එදා

[00:57.92] බිඳුනාට මණිමේඛලා

[01:03.23] පිලිගන්නෙ මා නුඹ සීතාව සේ

[01:08.28] හද මන්දිරේ සරසලා

[01:33.83] ගංගා තරංගා පරදන්නෙපා

[01:38.60] ඔය දෑස කඳුළින් තෙමා

[01:43.92] පාවී ගියාවේ අතීතේ කතා

[01:48.72] සැඩ මාරුතේ රැලි හමා

[01:53.76] නළලේ නුඹේ ඇන්ද තිලකේ පවා

[01:58.81] කියාවී මගේ ප්රාර්ථනා

[02:04.13] ප්රේමේ නුරා වසන්තේ ගෙනා

[02:08.90] පින්සාර ළඳ නුඹ නිසා

[02:13.95] පිලිගන්නෙ මා නුඹ සීතාව සේ

[02:19.02] හද මන්දිරේ සරසලා

[02:34.45] ඔය දෑසෙ පා ඒ මන බන්දනා

[02:39.50] පෙම්වන්ත සුරතල් සිනා

[02:44.54] සැනසෙන්න මාගේ ළයේ සැතපිලා

[02:49.33] නව සඳ දිහා බල බලා

[02:54.48] භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා

[02:59.27] සංසාර පතිනිය වෙලා

[03:24.81] ප්රේමේ නුරා වසන්තේ ගෙනා

[03:29.88] පින්සාර ළඳ නුඹ නිසා

[03:35.19] පිලිගන්නෙ මා නුඹ සීතාව සේ

[03:39.98] හද මන්දිරේ සරසලා

[03:45.56] ප්රේමේ නුරා වසන්තේ ගෙනා

[03:50.08] පින්සාර ළඳ නුඹ නිසා

[03:55.39] පිලිගන්නෙ මා නුඹ සීතාව සේ

[04:00.17] හද මන්දිරේ සරසලා