Lrc Player

Meka nam pissuwak

Wasthi
[03:21.28]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:17.02] දැවීලා තැවීලා හා

[00:19.17] නැසීලා Love වීලා මා

[00:21.03] සෑදීලා පේවීලා කෙරුව

[00:22.62] පෙමක වීලා තෘතීක මා

[00:25.03] අවරට බැලුම් බලාං

[00:26.89] හිටගෙන ලපං ගහාං

[00:28.49] පද නැති බෙරේ පලාගෙන

[00:30.08] ගෑනි යන්ට ගියා මල කෝලාං

[00:31.69] ඒ රන් කඳ නම් මගෙ රන් එතනා

[00:35.43] ඒ රන් කලවම් උන රන් කෙවිටා

[00:38.87] ඒ රන් රඹුටන් කඩන් එනවා

[00:42.89] රන්වන් පාටයි සමනලයා

[00:47.41] උඹගේ රට හාවා

[00:49.26] මේ මට කොලේ වහලා

[00:51.13] ඌ පැන පැන ආවා

[00:54.84] ඒ ගුටි කන මූණා

[00:56.44] ඒ ගොටුකොළ කන්නා

[00:58.57] දැන් ඇති වද දුන්නා (දැන් ඇති වද)

[01:02.02] මේකනම් පිස්සුවක් බන්

[01:03.63] හැදිලා කැස්සක් බන්

[01:05.48] වහිනවා වැස්සක් බන්

[01:07.08] මට දැනෙන්නේ මේකනම් පිස්සුවක් බන්

[01:09.20] මේකනම් පිස්සුවක් බන්

[01:11.07] මේකනම් පිස්සුවක් බන්

[01:12.92] මේකනම් මේකනම්

[01:14.78] මේකනම් පිස්සුවක් බන්

[01:16.64] මේකනම් පිස්සුවක් බන්

[01:18.24] හැදිලා කැස්සක් බන්

[01:20.36] වහිනවා වැස්සක් බන්

[01:21.69] මට දැනෙන්නේ මේකනම් පිස්සුවක් බන්

[01:24.08] මේකනම් පිස්සුවක් බන්

[01:25.94] මේකනම් පිස්සුවක් බන්

[01:27.81] මේකනම් මේකනම්

[01:29.65] මේකනම් පිස්සුවක් බන්

[01:45.76] හිටවලා ඇති දැන් බතල කටින්

[01:47.62] කරලම තියෙන්නේ පව්ම කයින්

[01:49.48] දිරවන් නැති උඹෙ අමුතු ලයින්

[01:51.34] වැඩිපුර කිව්වොත් දෙන්නේ පයින්

[01:53.20] හය හත වෙනකොට දාගෙන කඩේ

[01:55.06] බොරුහිල තිබ්බට උළුදුයි වඩේ

[01:56.92] නාටක පෙන්නන් ආවට නඩේ

[01:58.51] මැද්දට පැනලා කියපන් "අඩේ"

[02:00.65] මුලින්ම දැක්කම පෙම් හමුවීම

[02:02.51] ආංගානියේ තුරුලට වීම

[02:04.10] ඇලීම ගැලීම වෙලීම තැවීම

[02:06.00] අඬ අඬ බලපං දෙවෙනි ඉනිම

[02:08.65] බඳින්නේ ගහං තොරාං

[02:10.25] ණයයිලු හතර වරාං

[02:12.11] ලැබුනොත් දේව වරම්

[02:13.43] නුඹ දක්කං යන්නම් මගේ කොරාං

[02:15.30] ඒ රන් කඳ නම් මගේ රන් එතනා

[02:18.75] ඒ රන් කලවම් උන රන් කෙවිටා

[02:22.47] ඒ රන් රඹුටන් කඩන් එනවා

[02:26.19] රන්වන් පාටයි සමනලයා

[02:30.70] උඹගේ රට හාවා

[02:32.57] මේ මට කොලේ වහලා

[02:34.43] ඌ පැන පැන ආවා

[02:38.15] ඒ ගුටි කන මූණා

[02:40.01] ඒ ගොටුකොළ කන්නා

[02:41.87] දැන් ඇති වද දුන්නා

[02:44.79] මේකනම් පිස්සුවක් බන්

[02:46.65] හැදිලා කැස්සක් බන්

[02:48.77] වහිනවා වැස්සක් බන්

[02:50.13] මට දැනෙන්නේ මේකනම් පිස්සුවක් බන්

[02:52.51] මේකනම් පිස්සුවක් බන්

[02:54.37] මේකනම් පිස්සුවක් බන්

[02:56.49] මේකනම් මේකනම්

[02:58.35] මේකනම් පිස්සුවක් බන්

[02:59.95] මේකනම් පිස්සුවක් බන්

[03:01.81] හැදිලා කැස්සක් බන්

[03:03.67] වහිනවා වැස්සක් බන්

[03:04.99] මට දැනෙන්නේ මේකනම් පිස්සුවක් බන්

[03:07.38] මේකනම් පිස්සුවක් බන්

[03:09.25] මේකනම් පිස්සුවක් බන්

[03:11.11] මේකනම් මේකනම්

[03:13.23] මේකනම් පිස්සුවක් බන්