Yasas Medagedara - Therunado Visal Adare
[00:11.54] තේරුනාදෝ විසල් ආදරේ
[00:32.33] පෑරී රිදුනා සුසුම් ආකහේ
[00:38.66] සද නිව්නා සුපෙම් ජීවිතේ
[00:45.12] පෑරුනාදෝ ඔබෙත් මා වගේ
[00:52.04] දෑස රුව අහසේ පායා
[00:54.52] දෑස මත සේදී සේයා
[00:58.95] සිත සිරවී සොයයි ආදරේ
[01:04.75] බිදුන සිත රහසේ පාරා
[01:07.50] කදුළු පිනි දෑසේ රූරා
[01:11.62] සිහින ගානේ සොයයි ආදරේ
[01:44.37] ආ. ලං වෙවී වෙන් වුනි
[01:48.55] පෑරුනි... තේරුනි
[01:51.62] පාරා සිතින් මා සදා
[01:56.90] ආ. ආදරේ මාරුතේ
[02:01.37] වෑහුනි... පාවුනි
[02:05.85] වෙන්වී හැගුම් දී ඈ ගියා
[02:10.02] සිහින ගානේ සුපෙම් වී තියා
[02:16.53] දෑස මානේ වහන් වී ගියා
[02:21.86] දෑස රුව අහසේ පායා
[02:26.65] දෑස මත සේදී සේයා
[02:30.59] සිත සිරවී සොයයි ආදරේ
[02:36.80] රිදුනි සිත රහසේ පාරා
[02:39.87] කඳුළු පිනි දෑසේ රූරා
[02:43.49] සිහින ගානේ සොයයි ආදරේ
[02:49.99] තේරුනාදෝ විසල් ආදරේ
[02:56.38] පෑරී රිදුනා සුසුම් ආකහේ
[03:05.89] සද නිව්නා සුපෙම් ජීවිතේ
[03:09.97] පෑරුනාදෝ ඔබෙත් මා වගේ
[03:16.22] දෑස රුව අහසේ පායා
[03:19.31] දෑස මත සේදී සේයා
[03:23.25] සිත සිරවී සොයයි ආදරේ
[03:29.58] බිදුන සිත රහසේ පාරා
[03:32.96] කදුළු පිනි දෑසේ රූරා
[03:35.99] සිහින ගානේ සොයයි ආදරේ
[03:43.57] ආ... ආ...
[04:03.78] සිත සිරවී සොයයි ආ... දරේ
[04:19.95] සිත සිරවී සොයයි ආ... දරේ
