Lrc Player

Dumbara Mitiyawatha

DJ JNK - Dilo
[04:04.98]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:00.55] Dumbara Mitiyawatha - DJ JNK / Dilo

[00:35.43] ඈ දුවගෙන එන්නේ අන්දර වැට ගාවට

[00:38.65] සුන්දර මූන එළි කරයි ගම්මානෙම

[00:41.84] හිත ගැස්සිලා යන්නේ පද්දලා යන තාලෙට

[00:45.31] මට පෙනෙන මගෙම කදු යායම

[00:49.05] ඈ දුවගෙන එන්නේ අන්දර වැට ගාවට

[00:51.98] සුන්දර මූන එළි කරයි ගම්මානෙම

[00:55.20] හිත ගැස්සිලා යන්නේ පද්දලා යන තාලෙට

[00:58.65] මට පෙනෙන මගෙම කදු යායම

[01:15.22] දුම්බර මිටියාවත පැත්තේ ඉන්න කෙල්ලෙක් ලයින්

[01:18.41] කරගන්ඩ තමයි පුතේ පැකිලෙන්නේ මගෙ mind

[01:22.13] සුස්තර මායම් නැත පොලොවෙ පය ගහන් දැන්

[01:25.08] කෙල්ලෙක් ඇති දැන් මේ සුන්දර ගමේ වහන්වී බලන්

[01:28.83] පිච්චෙන මගේ ලෝකෙ ගන්න නිවා ආවේ මං

[01:32.05] ගින්දර වගේ පෑහේ ගන්නට ආසයි බාරේ

[01:35.55] ඉස්සර වගේ තමයි මං තාමත් මනමාලයි බං හැබැයි

[01:38.74] රිද්දන පාරක් ගානේ මාව යුද්දෙට බරයි මං

[01:42.77] සිනහව පාලා ඈ දැන් එනවද මා හා කෝ දැන්

[01:45.69] විරහව නෑ දැන් මා ලඟ ආදර බස් ඇත වාරම් මා හද

[01:48.63] මම ගමේ බන්ට් එක ළඟ සිට යද්දි ලඟින් දැන් වෙන ගම් බට්ටෙක් කැරකෙ

[01:52.63] ඇය පස්සේ වල් ගොන් වස්සෙක් බලන් ඉදි ඩැහැගන්න ගස් අතු අස්සෙන්

[01:55.29] එන්නෙ දැන් පස්සෙන් කලබල වී ඇය දුවන් යන්නේ

[01:59.03] බලන් ඉන්නෙ මමත් ඇය එන්නේ මං ගාවට අත මිටි මොලවන් යන්නේ වූ ගාවට මං

[02:02.48] එක පිම්මට කා දත් මිටි මද ගින්නේම පාරත් මදි කරපින්නට තබා

[02:06.73] මා අතින් වැලමිටෙන් දුන්න මං විසිවෙන්න දැන් ඉතින්

[02:09.15] ඇය එන්නේ මදෙසට ළඟට ආ ඇගේ ලෝකෙ දැන් විරයා වෙලා මා

[02:12.33] මැවෙන්නේ මට ළමයි හතර දෙනෙක් එක්ක පවුල් කනවා අපි හය දෙනා එක්ව සැපටා

[02:15.53] මට දෑවැදි වැඩක් නෑ කවදාවත් දැන් හොයන්නෑ ලොකු සල්ලි හොයන්න ආදරේ

[02:18.45] මං කණපිට හරවන්නෑ කිව්ව දේවල් මම බිවුවත් ඉවයි මට ආතල් එකේ ඉන්නෙ මම

[02:22.17] මොකද මන්ද කලබලේ ඇහෙනවා මට කරදරේ මගේ නම කියා කථා කරයි

[02:24.29] අම්මටසිරි අම්මගෙ කටහඬ වටකරන් ඇහේ බොලේ මේක හීනයක්ද මලකෙලියයි නේ

[02:43.16] ඈ දුවගෙන එන්නේ අන්දර වැට ගාවට

[02:46.24] සුන්දර මූන එළි කරයි ගම්මානෙම

[02:49.70] හිත ගැස්සිලා යන්නේ පද්දලා යන තාලෙට

[02:52.88] මට පෙනෙන මගෙම කදු යායම

[02:56.65] පාවි පාවි හීන ලෝකේ ඉන්න කොල්ලෙක් මන්

[02:59.58] ආසයි දැක ගන්න කෙල්ලෙක් ගමේ වලව්වක නම්

[03:03.31] හරි හැඩයි වැඩ ගොඩයි ඉග බලපන්

[03:06.23] නගෙ කොලුකම වල් තව පොඩ්ඩක් නටපන්

[03:09.99] බල බල ඉන්නම් නුබෙ රිය සක බද

[03:12.65] වැනි උකුලනම් පරාදයිනේ කලගෙඩි බද

[03:16.11] හරි හැඩයි වැඩ ගොඩයි බලපන් කෝ ඇගෙ ඉග

[03:19.33] නගෙ කොලුකම වල් උබ ළග ඉන්නකොට

[03:29.51] සුවද විලවුන් ගලා නාල එන්නේ බාටා දාලා

[03:32.69] ඇගෙ නැලවි නැලවි Body Kit එක දැකල පිස්සු හැදිල

[03:36.20] මම එන්නේ මාල දාලා කෙල්ලේ නටමු පස්ස ගස්සා

[03:39.38] අම්මේ ගෙදර ගේන ලේලි පොඩ්ඩ යයි උබටත් ගස්සා

[03:43.12] නටමු

[03:45.80] කෙල්ලේ

[03:46.32] නටමු

[03:48.74] ගස්සා

[03:49.54] නටමු

[03:52.46] අම්මේ ගෙදර ගේන ලේලි පොඩ්ඩ යයි උබටත් ගස්සා

[03:56.18] By Alan^_^