Lrc Player
Amma Sandaki (අම්මා සදකි) - Cover by Danith Sri
Unknown artist
[03:07.11]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:20.76] අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
[00:30.32] ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි
[00:39.96] රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
[00:50.35] පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී
[01:19.89] සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
[01:29.74] කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ
[01:40.09] මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ
[01:49.65] පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ
[02:19.71] මවකට මුවාවී නුඹවෙත දිවි දුන්නේ
[02:29.29] මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
[02:39.66] පියසෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
[02:50.33] අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ
