Piyamanne-Jayasri-www.song.lk
[00:27.89] පියමැන්නේ.. ඇයිද එසේ..
[00:39.87] රිදවා.. ලා ඔබ මසිත මෙසේ..
[00:48.90] දුර ගව්වේ.. මා ඉන්නේ..
[00:57.40] මතකේ.. රැඳුණා ඒ සිතුවිල්ලේ..
[01:05.28] සෙවණැලි මාවතේ.. ඇඳි ඒ ජීවිතේ..
[01:14.04] රැලි මත සාගරේ..
[01:18.29] මතුවේවා.. සදා ඒ සිහිනේ
[01:23.60] සියුමැලි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල කී කතා..
[01:31.31] ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ..
[01:39.01] අත්වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා..
[01:48.04] මැකී ගියා රැල්ලේ නිසල රැයේ..
[02:12.25] සිත ගත්තේ.. නැතුව නොවේ..
[02:21.30] සැමදා.. එලෙස බලා ඇයි ඉන්නේ..
[02:29.00] හද අරණේ.. රැඳුණු සෙනේ..
[02:37.51] පුබුදා.. සොයනු මැනේ හසරැල්ලේ..
[02:45.73] නැතුවත් මේ භවේ.. මතු එන ජීවිතේ..
[02:53.96] සැමදා ඒ සෙනේ..
[02:58.23] සතු වේවා.. සදා ළඳුනේ
[03:03.81] සියුමැලි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල කී කතා..
[03:10.99] ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ..
[03:20.03] අත්වැල් බැඳගෙන වැල්ලේ ඇඳි චී රූ රටා..
[03:28.01] මැකී ගියා රැල්ලේ නිසල රැයේ..
[03:52.72] සියුමැලි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල කී කතා..
[04:01.76] ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ..
[04:10.56] අත්වැල් බැඳගෙන වැල්ලේ ඇඳි වී රූ රටා..
[04:18.26] මැකී ගියා රැල්ලේ නිසල රැයේ...
