Lrc Player

Nissara_Sansara_Heene

Unknown artist
[03:33.87]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:19.28] නිස්සාර සංසාර හීනේ අතීතේ

[00:26.45] ඔබ ඉන්නවා දැනෙනවා

[00:31.76] කවදාක හමුවෙන්න

[00:34.15] දැකගන්න වේදෝ

[00:36.82] තුන්යාමෙ මං අහනවා

[00:41.86] හැම රෑම ඈ ගාව ඔබ නිදනවා

[00:47.17] ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා

[00:52.22] හැම රෑම ඈ ගාව ඔබ නිදනවා

[00:57.27] ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා

[01:13.21] උණුසුම් හාදුවද ඇගේ

[01:18.78] සෙනෙහස තාම අපෙ හිතේ

[01:24.10] උණුසුම් හාදුවද ඇගේ

[01:29.15] සෙනෙහස තාම අපෙ හිතේ

[01:34.19] දකිනා වාරයක පවා

[01:39.50] මගෙ මුළු හිතම ගිණි ගනී

[01:57.03] මන්දාරම් පවන් පොදේ

[02:02.61] තාමත් ඔබේ සුසුම් දැනේ

[02:07.66] මන්දාරම් පවන් පොදේ

[02:12.71] තාමත් ඔබේ සුසුම් දැනේ

[02:17.75] හිත ගැහෙනා මේ හීතලේ

[02:22.80] සැඟවෙන් ඔබගෙ පපුතුරේ

[02:29.97] නිස්සාර සංසාර හීනේ අතීතේ

[02:35.29] ඔබ ඉන්නවා දැනෙනවා

[02:40.33] කවදාක හමුවෙන්න

[02:42.73] දැකගන්න වේදෝ

[02:45.39] තුන්යාමෙ මං අහනවා

[02:50.71] හැම රෑම ඈ ගාව ඔබ නිදනවා

[02:55.75] ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා

[03:01.06] හැම රෑම ඈ ගාව ඔබ නිදනවා

[03:05.85] ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා