Lrc Player
Mal Mitak
Unknown artist
[03:32.92]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:33.88] මල් මිටක් තියන්න ඔබ අතේ
[00:38.93] මට කියා කොයින්ද මල් වනේ
[00:43.18] ජීවිතේ විසල් නදී තෙරේ
[00:47.29] තුරු හිසත් මලත් ඔබයි මගේ
[01:09.10] සොඳුරු කවි ලියාන හිත් කොනේ
[01:17.07] තාරුකා වහින රාත්‍රියේ
[01:23.44] ගෙල වටේ වෙලී හමා ඇදී නළ රැලී
[01:31.68] ඔබයි මගේ
[01:38.32] මල් මිටක් තියන්න ඔබ අතේ
[01:43.09] මට කියා කොයින්ද මල් වනේ
[01:46.82] ජීවිතේ විසල් නදී තෙරේ
[01:51.33] තුරු හිසත් මලත් ඔබයි මගේ
[02:30.91] තුරු ලතා පවා දුකෙන් වගේ
[02:38.10] අතවනා හොයන්නෙ ඔබ කොහේ
[02:44.75] හැන්දෑව වගේ සෞම්‍ය වී නිදා ඉන්න
[02:52.97] මගේ හදේ
[02:59.89] මල් මිටක් තියන්න ඔබ අතේ
[03:04.66] මට කියා කොයින්ද මල් වනේ
[03:08.91] ජීවිතේ විසල් නදී තෙරේ
[03:12.90] තුරු හිසත් මලත් ඔබයි මගේ
