Nuba ha hamuwi
[00:06.34] මගෙ හිත හරි කලබල
[00:08.46] නුඹ දෙස බල බල
[00:10.09] නිතරම හිතවතියේ
[00:13.54] නුඹ මගෙ ලඟ උන් හැටි
[00:15.40] සෙනෙහස දුන් හැටි
[00:17.00] අද වගෙ මතක තියේ
[00:20.18] නුඹ හා හමුවී
[00:22.04] මොහොතක් තිබුනී
[00:24.17] නොදැනීම ගෙවෙනා
[00:27.35] අද මා මෙහි වී
[00:28.68] මොහොතාක් රැඳුනී
[00:31.09] සිතුවිලි මැවෙනා
[00:34.01] ඔය නෙතු හමුවන තුරු පාර දිහා
[00:37.23] බලමින් තව වෙහෙසයි දෑසට මා
[00:41.21] කිමදෝ පමා වූ ඒ කාරණා
[00:47.86] මගෙ සතුටකදී නුඹ පාන සිනා
[00:51.04] ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
[00:55.02] සිතුවිලි මැද කිමිද මා භාවනා
[01:15.48] සුරඟනක් විලස ඈ සැරසිලා
[01:18.94] එනතුරා හිඳිමි මේ යාමේ
[01:22.38] සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ
[01:26.11] දකින තුරු ඉවසුම් නෑ
[01:28.77] නුඹ ලඟ මගෙ පාලු මෑකේවී
[01:31.97] මගෙ අඳුරට නුඹ සඳ වේවී
[01:35.41] නුඹ වෙත මගෙ රහස ඇසේවී
[01:38.87] සඳ අද මගෙ අහසෙ දිලේවී
[01:42.33] නුඹ හා හමුවී මොහොතක් තිබුනී
[01:46.32] නොදැනීම ගෙවෙනා
[01:49.25] අද මා මෙහි වී මොහොතාක් රැඳුනී
[01:53.23] සිතුවිලි මැවෙනා
[01:56.43] ඔය නෙතු හමුවන තුරු පාර දිහා
[01:59.61] බලමින් තව වෙහෙසයි දෑසට මා
[02:03.58] කිමදෝ පමා වූ ඒ කාරණා
[02:10.23] මගෙ සතුටකදී නුඹ පාන සිනා
[02:13.15] ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
[02:17.40] සිතුවිලි මැද කිමිද මා භාවනා
