Camila - Nisal kavinda
[00:28.41] නුඹ දුටු විගස මා හද ඉපිලී ගියේ
[00:36.91] ඔය රන හංස ලැම මාව සිදුහත් කලේ
[00:46.21] මං ආසයි නුඹව දකින්නට
[00:48.60] නුඹේ හදවතේ පිටු පෙරලන්න
[00:50.72] අපේ කතාව අපිම ලියන්න
[00:53.11] පිටසක්වල විහිලු කරන්න
[00:55.51] මට ළංවුනේ ආදරේ නම්
[00:57.37] ගිනිගත්තේ මේ රාගයෙන් නම්
[00:59.76] හිතවන්තී නුඹේ හිත
[01:02.14] අරන් යන මන්තීරු නම් අරහං
[01:04.27] Camilla Camilla Camilla Camilla
[01:08.26] Camilla Camilla Camilla Camilla
[01:10.38] උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
[01:12.51] උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
[01:14.63] Camilla Camilla Camilla Camilla
[01:17.03] Camilla Camilla Camilla Camilla
[01:19.41] උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
[01:21.80] උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
[01:32.69] මං අදත් එනගමන් මග
[01:35.62] සංසාරේ පුරාවට
[01:37.74] මං පාරමිතා පිරූ සීතා නුඹව දෙන්නෑ
[01:39.60] කාටවත්ම
[01:42.25] මේ හද කුටියේ නුඹව
[01:44.38] හිර කරන් ඉන්නේ පතුලෙම
[01:46.77] ඒ ගැඹුර මගෙන් නොඅසන්
[01:48.90] මිනුම නොඅසන්
[01:49.96] හිමාලයෙන් දහසක් හිතුවත් බෑ
[01:52.08] රාමලා දහසක් සේනා පිටින් ආවත් වැඩක් නෑ
[01:54.20] ඕනෙ යුද්දේකට මේ හිත ready දැන්
[01:56.60] හිත නුඹ මගේ වෙනවනේ අද
[01:59.78] හෙට එළිවෙනකල්
[02:00.85] මට ඉවසන්න බෑ
[02:02.18] මුහුණ දකිනකන්
[02:03.24] මේ මොහොත ගෙවන්න බෑ
[02:04.31] බඩගිනි ඇවිලෙයි
[02:05.63] මට ඒකෙන් වැඩක් නෑ
[02:06.70] රාවණා එන්නේ උඩින්
[02:07.75] මංතීරු නම් පලක් නෑ
[02:09.08] වෙනදේ වෙනවා
[02:10.15] නුඹව මගේ වෙනවා
[02:11.21] මේ රජකම හැරදා
[02:12.27] මේ සේනාව පරදා
[02:13.34] මා සැමදේ හැරදා
[02:14.67] මම නුඹව අරන් යනවා
[02:16.78] Camilla Camilla Camilla Camilla
[02:21.30] Camilla Camilla Camilla Camilla
[02:23.70] උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
[02:25.55] උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
[02:27.68] Camilla Camilla Camilla Camilla
[02:30.33] Camilla Camilla Camilla Camilla
[02:32.46] උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
[02:34.85] උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
[02:36.44] Camilla Camilla Camilla Camilla
[02:39.37] Camilla Camilla Camilla Camilla
[02:41.76] උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
[02:43.88] උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
[02:55.04] මං ආසයි නුඹව දකින්නට
[02:56.63] නුඹේ හදවතේ පිටු පෙරලන්න
[03:01.14] අපේ කතාව අපිම ලියන්න
[03:01.94] පිටසක්වල විහිලු කරන්න
[03:03.28] මට ලංවුනේ ආදරේ නම්
[03:05.66] ගිනිගත්තේ මේ රාගයෙන් නම්
[03:07.79] හිතවන්තී නුඹේ හිත
[03:10.18] අරන් යන මන්තීරු නම් අරහං
[03:13.10] Camilla Camilla Camilla Camilla
[03:16.02] Camilla Camilla Camilla Camilla
[03:18.41] උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
[03:20.27] උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
[03:22.39] Camilla Camilla Camilla Camilla
[03:25.32] Camilla Camilla Camilla Camilla
[03:27.44] උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
[03:29.84] උඹේ යන්තම් වැටුනු කෙහෙරැල්
