Kanda gena
[00:18.25] කැන්දා ගෙනා සංවේදනා
[00:25.43] ඉන්නා තුරා ලංවී ඔයා
[00:31.54] මං ගාව නෑ ආරාධනා
[00:37.64] බොල් හීනයේ හිත් පාරනා
[00:44.35] ලං වූයේ වෙන් වූයේ
[00:50.24] නුඹ නේද නිස්සාරනා
[00:56.10] මන්දාරම් පෙම් හීතලේ
[01:04.33] දුර යන්නම් රිදුමන් එපා
[01:08.57] කැන්දා ගෙනා සංවේදනා
[01:16.29] ඉන්නා තුරා ලංවී ඔයා
[01:22.67] මං ගාව නෑ ආරාධනා
[01:29.57] බොල් හීනයේ හිත් පාරනා
[01:58.26] ඒ කාලේ මතුදා ආලේ තවරා
[02:09.16] ආයේ නොයෙනා
[02:13.69] දුන් හීනේ හැබැහින් මාගේ වෙනකල්
[02:22.20] තාමත් මමනම්
[02:26.72] ඔය රූ මගෙදෝ මගෙම විතරදෝ
[02:33.36] සැමදා මට හිමිදෝ
[02:40.00] ඔබට නොහැකිදෝ වෙනකෙකු දැන හෝ
[02:46.67] එන්න සොයා මා නිරිදෝ
[02:52.27] කැන්දා ගෙනා සංවේදනා
[02:58.66] ඉන්නා තුරා ලංවී ඔයා
[03:02.68] මං ගාව නෑ ආරාධනා
[03:11.71] බොල් හීනයේ හිත් පාරනා
