Lrc Player

Mathaka - Abhisheka Wimalaweera, Karunarathna Divulgane [www (mp3cut.net)

Unknown artist
[00:50.65]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:00.20] මතක ලන්තෑරුම් අඳුර මැද

[00:04.98] ඔබේ හුස්මක සුවඳ දැනුණා

[00:10.04] අහම්බෙන් වට මුරුගසන් වැහි

[00:14.83] මැද්දෙ මම තනියෙන්ම තෙමුණා

[00:24.92] කියන්නම මග බලාගෙන උන්

[00:30.49] වචන අමතක වෙලා රිදුණා

[00:35.27] දැනුනෙ නැතුවට මගේ කඳුළින්

[00:40.39] කමිස උරහිස තෙමී තිබුණා