Numba Ha - Dilu Beats (320)
[00:06.26] මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල
[00:10.25] නිතරම හිතවතියේ
[00:13.17] නුඹ මගෙ ලඟ උන් හැටි
[00:15.30] සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ
[00:20.09] නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
[00:26.73] අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා
[00:33.64] ඔය නෙතු හමුවන තුරු පාර දිහා
[00:37.09] බලමින් තව වෙහෙසයි දෑසට මා
[00:41.35] කිමදෝ පමා වූ ඒ කාරණා
[00:47.19] මගෙ සතුටකදී නුඹ පාන සිනා
[00:50.92] ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
[00:55.17] සිතුවිලි මැද කිමිද මා භාවනා
[01:01.54] ♪
[01:15.63] සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ
[01:22.26] සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ
[01:28.65] නුඹ ලඟ මගෙ පාලු මෑකේවී
[01:31.83] මගෙ අඳුරට නුඹ සඳ වේවී
[01:35.29] නුඹ වෙත මගෙ රහස ඇසේවී
[01:38.73] සඳ අද මගෙ අහසෙ දිලේවී
[01:42.46] නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
[01:48.83] අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා
[01:55.99] ඔය නෙතු හමුවන තුරු පාර දිහා
[01:59.45] බලමින් තව වෙහෙසයි දෑසට මා
[02:03.70] කිමදෝ පමා වූ ඒ කාරණා
[02:09.54] මගෙ සතුටකදී නුඹ පාන සිනා
[02:13.53] ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
[02:17.26] සිතුවිලි මැද කිමිද මා භාවනා
