Lrc Player

LASH - Hith Ochcham by @Heart_Vibes_LK .mp3

Unknown artist
[03:24.05]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:14.60] රෑ පානේ තරුවක් දිස් වෙන්නේ

[00:19.67] නුබ කෝ කියා ඇසුවා එදා

[00:26.69] මා ගාවින් තනියයි වැලපෙන්නේ

[00:32.29] කදුලින් සදා මල් දම් ගොතා

[00:38.49] හිරි වැටුනු සද සේයා

[00:41.86] නිදි වරපු රෑ මාහා

[00:44.96] තනිවෙන්න හදවත් දැන් හිගයි

[00:50.59] වැහිබිදු වැටෙනවා නම්

[00:53.68] සුලගක් සැලෙනවානම්

[00:56.49] මොහොතක් තනිවී විදිමී ආදරේ

[01:02.96] ලංවී ඉන්නෙ මානම්

[01:05.49] රහසක් කියනවානම්

[01:08.87] මොහොතක් තනිවී සොයමී ආදරේ

[01:15.05] https://t.me/Music_Forever_X

[01:53.53] මනලෝල රංග සේනා

[01:56.35] හදේ සියුම්ව දාරා

[01:59.72] නැවතිලා නැවතිලා නේ

[02:05.35] නිබ රහසෙ කියන ගීතා

[02:08.44] සෙමෙන් ඇසෙන්නෙ මාත්රා

[02:11.81] පැටලිලා පැටලිලා නේ

[02:17.74] හිරි වැටුනු සද සේයා

[02:21.11] නිදි වරපු රෑ මාහා

[02:23.90] තනිවෙන්න හදවත් දැන් හිගයි

[02:29.79] වැහිබිදු වැටෙනවා නම්

[02:32.59] සුලගක් සැලෙනවානම්

[02:35.68] මොහොතක් තනිවී විදිමී ආදරේ

[02:53.97] වැහිබිදු වැටෙනවා නම්

[02:56.78] සුලගක් සැලෙනවානම්

[02:59.59] මොහොතක් තනිවී විදිමී ආදරේ

[03:05.75] ලංවී ඉන්නෙ මානම්

[03:08.57] රහසක් කියනවානම්

[03:11.66] මොහොතක් තනිවී සොයමී ආදරේ